සිංහලෙන් Arduino ගැන ඉගෙන ගන්න පාඩම් #4



Sinhala Arduino Tutorial 04 - if else and IR sensor

Arduino කියන්නේ Open-Source Platform එකක්. මේක පාවිච්චි කරල අපිට විවිද  Electronics Projects කරන්න පුලුවන්. ඉතින් විනෝදාංශයක් විදියට ඔයා මේ සම්බන්දව ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න කෙනෙක් වෙන්න පුලුවන්. ඉතින් මම හිතුව බ්ලොග් එක හරහා මේ ගැන පාඩම් සෙට් එකක් අරගෙන එන්න. 

මේ පාඩම් මාලාව නිර්මාණය කලේ නිසල් හේවාගමගේ කියන යාලුව. ඉතින් එයාට විශේෂයෙන් ස්තූතිවන්ත වෙනව.



මේ Link එකෙන් ගිහින් Channel එක Subscribe කරන්න 

Comments