මෙම Video එකෙන් මම ඔයාලට PHP කියන්නේ ඇත්තටම මොකක්ද? මොන වගේ දේවල් වලටද අපි PHP යොදා ගන්නේ කියල කියල දෙනව. ගොඩක් සරල විදිහට පාඩම් නිර්මානය කරල තියෙන්නේ නවකයන්ට පහසුවක් වීම සදහා.
Download Source: http://goo.gl/1lajJV
Download Notepad++ : http://notepad-plus-plus.org/
Download My Wallpaper (if you like) : http://goo.gl/SdrUYR

Comments