පහසුවෙන් CD Burn කරන්න ASHAMPOO BURNING STUDIO

ඔන්න ඉස්සර නම් අපිට CD Burn කරන්න තිබ්බේ Nero. දැන් මම කියන Software එක ඔයාල එක පාරක් භාවිතා කරොත් ඔයාලා අයෙ කවදාකවත් Nero භාවිතා කරන එකක් නැහැ. ASHAMPOO BURNING STUDIO මෘදුකාංගය 80MB විතර වෙනවා. සාමාන්යයෙන් Nero ගෙත් 500MB ඉක්මවා යනවා.නමුත්  ASHAMPOO BURNING STUDIO ගත්විට Nero ගෙන් කරන්න පුලුවන් හැමදෙයක්ම මෙයාටත් කරන්න පුලුවන්. විශේෂයෙන්ම Blu-ray Disc පවා Burn කරන්න මෙයාට පුලුවන්. ඔයාලට ඕනෑ කරන ගීත,වීඩියෝ හා පිංතූර ඉතා පහසුවෙන් කරගන්න ඔයාලට පුලුවන්. System Backup හදා ගන්න Covers සහ Labels නිර්මානය කරන්න Audio Rip කරන්න Disc Image හදා ගන්න, Burn කරන්න මේ මෘදුකාංගයට හැකියාවක් තියෙනවා. ඊට අමතරව ඉතා සිත් ඇද ගන්නා ආකාරයට මෙහි Animation යොදා තිබීමද දැකිය හැක.

Comments

Anonymous said…
ko machoo ASHAMPOO BURNING STUDIO මෘදුකාංගය link eka???