හැංගුන ගොනු වැටලීම




අන් අයගෙන් File රැක ගැනීමට බොහො දෙනෙක් තම Folder සහ File හංගනව, නැත්තම් Hidden කරනව. ආයෙ හංගපුව ගැනීමට ඔව්න් Folder Option භාවිතා කරනව. හැබැයි කොල්ලො සමහර Virus නිසා folder option Disable වෙනවා. එතකොට හංගපුව හන්න බැරුව යනවනෙ!
මම ඔය කියපු කාරනේ අනිව ඔයටත් වෙලා අති.
හොදයි. ඔන්න මම එහෙනම් කියල දෙන්නම් කො. . .
Notepad Open කරන්න
මම මෙ පහල දාල තියෙන CODE ටික Copy කරල Notepad වලට Past කරන්න.
@echo off
title Power View Hidden Folder And File 2011 By CRZY's
color 9e
echo.
echo.
echo ---------=[CRZY CHINTHAKA DHESHAPRYA]=-------------
echo.
echo.
echo       Power View Hidden Folder And File 2011
Attrib -s -r -h /s /d
echo.
echo.
echo.
echo.
echo          Done! For Exit Press any key
pause > NUL
msg * crzychinthaka@gmail.com
msg * Thank !

දැන් File එකේ නමට කැමති නමක් දාල අගට .BAT කියල (FileName.bat) Save කරගන්න.
දැන් හංගපු Folder එක හරි File හරි තියෙන තැනට ඔක Past කරල Open කරන්න.
කොහොමද වැඩේ. . . එල කිරි සමග පොල් කිරි වගේ නෙ. හරි ගියානම් ඉතින් බලන් ඉන්න එපා මොනා හරි ලියන්න...

Comments