ගොඩාක් දෙනෙක් මුහුන පාන ගැටලුවක් තමා සිංහල Type කරන ආකාරය. මෙහිදී යොදාගත් ඉපැරනි ක්රමය වූයේ ස්ංහල Font භාවිතා කිරීමය. එසේ ලියන ලද ගොනුවක් තවත් පරිගනකයක ක්රීයා කිරීමේදී එම ගොනුව නිපදවන්න මුල් වූ Font
file පරිගනකයේ නැතිනම් එය පැහැදිලිව කියවා ගත නොහැකි වනු ඇත. එබැවින් යුනිකේත(Unicode) භාවිතා කිරීම තරම් සාර්තක ක්රමයක් තවත් නැත. එවිට බ්ලොග් අඩවියක් වුනත් සිංහලෙන් ලිව්වද එය ලොකේ ඔනම කෙනෙකුට කියවිය හැකිවනු ඇත. එහෙම කිව්වට ඉතින් වරදවා වටහා ගන්න එපා. සිංහල තෙරෙන්නත් ඔනේ හරි.
Windows XP වලනම් අනිවාර්යයෙන්ම Unicode
Install කොට තිබිය යුතුයි. නමුත් Windows 7 වලනම් මෙය අන්තර් ගත කොට තිබීම අපට ලොකු පහසුවක්.
හොදයි අපි කෙලින්ම මාතෘකාවට බහිමු. මම ඔයාලට පහසුවෙන් සිංහල ලියන්න පුලුවන් ක්රම 2ක් කියල දෙන්නම්.
මොනාද මේ
කියන Add-Ons. ඔයාල ගොඩ දෙනෙක් Mozilla Firefox භාවිතා කරනවා අති. Firefox නැත්තං ඉතින් බලන් ඉන්නැතුව
Install කරන්න හොදේ. ඊට පස්සේ Tools Add-Ons කියල තොරන්න. එහෙමත් නැත්තම් “Ctrl+Shift+A” කියන කෙටි මාර්ගය භාවිතා කරන්න ඔයාලට පුලුවන්.
ඊට පස්සේ එන වින්ඩෝ එකේ දකුණු පැත්තේ ඉහලින් තියෙනවා Search box එකක්. එතැන “easy
sinhala” කියල
type කරල සොයන්න. අපි හොයපු එක අතටම අහුවෙයි. එයාව
Install කරල web browser එක Restart කරන්න.
මේක ගැන වැඩියෙ කතා කරන්න ඔනේ නෑ. අපි ඉංග්රීසියෙන් සිංහල
massage ගහන විදියට
type කරන් ගියාම මෙයා ඒවා සොංහලට පරිවර්තනය කරනවා http://singreesi.vndu.com
කියන වෙබ් අඩවියෙන් ඔයාලට මේ මෘදුකාංගය ගන්න පුලුවන්.
හැබැයි අව්ලට තියෙන්නේ මේක වැඩ කරන්න
.Net ඕනෑ වෙනවා. (වැරදියට එහෙම වටහා ගන්න එපා .Net Firework එකයි ඔනා වෙන්නේ. Windows7 ටනම් අව්ලක් නැහැ. නමුත් XP තියෙන අයට මේක වැඩ කලේ නැතිනම් .Net Firework පරිගනකයට ස්තාපිත කල යුතු වෙනවා. )
3.Real Time Unicode Convert
මේක ගැන ඉතින් වැඩි විස්තර ඔනේ නැහැ. ගිහිල්ලම බලන්න. තව දෙයක්. මේක ඔයාලට Internet නැති වෙලාවක වැඩකර ගන්න ඔනෙනම් කෙලින්ම Page එක Save කරගන්න.
3.Real Time Unicode Convert
මේක ගැන ඉතින් වැඩි විස්තර ඔනේ නැහැ. ගිහිල්ලම බලන්න. තව දෙයක්. මේක ඔයාලට Internet නැති වෙලාවක වැඩකර ගන්න ඔනෙනම් කෙලින්ම Page එක Save කරගන්න.
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html
ඉතින් යනකොට Comment එකක් දාලත් යන්න අමතක කරන්න එපා.
Comments