වින්ඩොව්ස් 7 සුද්ද සිංහලෙන්

ඔන්න මම අද ඔයාලට කියල දෙන්න යන්නේ කොහොමද Windows 7 සිංහලට හරවන්නේ කියලා. මම මෙහෙම කිව්වට Office 7/ Office 2010 උනත් මේ විදියට හරවන්න පුලුවන්. ඇත්ත්ටම මේක හරිම ලේසි වැඩක්.ඔයාලට තියෙන්නේ මෙන්න මේ මම දීල තියෙන ලින්ක් එකට ගිහින් අදාල ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කර ගන්න එක විතරයි.
Windows7
සදහා පහත ගොනු දෙකම භාගත කරගන්න. පසුව ඉන් එකක් ඔබගේ පරිගනකය හා අනිවාර්යයෙන්ම සැසෙදෙනු ඇත!

Windows7

ඊට අමතරව
OFFICE
Office Language Interface Pack 2007 – සිංහල


Comments

malinda said…
niyamai.
thawa honda lipi dapan macho,