ඩොන්ගල් එකෙන් Call,MMS,Video Call,GPS ගමුද



Dongle එකෙන් Viedo/Audio Calls ගන්න පුළුවන් නම් මරු නේද ?.
ඒ විතරක් නෙවෙයි MMS යවන්නත් පුළුවන් ක්‍රමයක් මම හොයි ගත්ත. තව දේවල් ගොඩක් කරන්න පුලූවන්.
මේකයි රහස. සරලවම කියන්නම්.
අපි HSPA මොඩම් 1ක් ගන්න කොට ​මොන හේතුවකටද මන්ද ​බොහොමයක් ඩොන්ගල් වල මේ පහසුකම් තිබිබත් ඒව හංගල තියෙන්නෙ. ඉතින් හංගපුව එළියට ඈදල අළුතෙන් වෙනස් කිරීම් කීපයනට ලක් කළාම මේ පහසුකම් සියල්ල භාවිත කරන්න පුළුවන්. ඔයාල ඒව මුකුත් කරන්න ඔන නැ දැන් මම දෙන්න යන ගැජට් එක දා ගත්තම කිසි කරදරයක් නැතුව ඩොන්ගල් එකෙන් Video/Audio Call  වගේම ඉහත කියපු පහසුකම් සහ තවත් පහසුකම් රාශියක් ඔබේ ඩොන්ගල් එකෙන් ඔබට ලබා ගන්න පුළුවන්.
Download

තව දෙයක් කිව යුතුයි. මම මේක පරීක්ෂා කරල බැලුවෙ මගේ HUAWEI   E153 ඩොන්ගල් එකට. ඒකෙ නම් හොදට වැඩ කරනව. Mobile Patner තමයි එකේ නම. මේක Customize  කරපු එකක් තමයි මම දීල තියෙන්නෙ. මුල් නිෂ්පාදනය HUWAWEI ආයතනය සතුයි. මේක ඉන්ස්ටොල් කලාම Call  කියල 1ක් එනව.ඒකේ තමයි Video Call තියෙන්නෙත්. ඉතින් බා ගෙන Install කරල ගුණදොස් ලියලම යන්නකො.

Comments

ඇයි මචන් මම මීට ඉස්සෙල්ල කොච්චර නම් ලිපි ලියල තියෙනවද මේ Dongle හුටපට ගැන. :P

…ඔයාට ඕනේ Dashbord එක Dongle එකටම රිංගව ගන්නනේ. මම මීට පෙර Post එකක ඒක කරන විදිය දාල තියෙනවා. මේ ලින්ක් එකේන් ගිහින් බලන්න. අනිවාර්යයෙන්ම හරි යනවා. බැරි උනොත් මට Call කරන්න 075-760 694 3 ජය වේවා!

…http://www.schoollk.blogspot.com/2013/01/mobile-partner.html