Visual Basic Properties සමග වැඩකරන්න පටන් ගමු


අපට වැඩසටහන් නිර්මානයේදී ඉදිරියට අනිවාර්යයෙන්ම අවශ වන කරුනක් තමා Properties එහෙමත් නැත්නම් වත්කම් අපට අවැසි විදියට වෙනස් කර ගැනීම. සාමානයයෙන් වීබී වැඩසටහනේ වම් පසින් මේ ප්රොපර්ටි වින්ඩෝව දැක ගන්න පුලුවන්. ඔයා ඔයා සාදන වැඩසටහනේ ඇතුලත් සැම ටූල් එකකටම අදාල ඊටම අනන්ය වූ වත්කම් ලැයිස්තුවක් ඇත්. උදාහරනයක් ලෙස ගත්තොත් මම මෙහිදී මගේ වැඩසටහනට මම ලේබල් එකක් ඇතුලත් කර(1)ඇති අතර එහි ප්රොපර්ට් 4ක් මම 2,3,4,5 ලෙස වෙනස් කර ඇත. මේවා දීර්ගව විස්තර කිරීමට හැකියාවක් නැහැ. මොකද එක එක ටූල් එකට එක එක වත්කම් තමා තියෙන්නේ. එතකොට මුලු වීබී ටූල් සෙට් එක ගැන ඔයාට කියන්න ගියොත් වෙන්නේ ලිපිය දීර්ග වීමක් හා අනවෂ ක්රියාවක් පමනයි. ඔයා විවිද අත්හදාබැලීම් කරමින් බලන්න. ඒකෙන් ඔයාගේ දැනුම හා නිර්මානශීලී හැකියාව වර්දනය වෙනවා.


ඉතින් ඔයා Label එකේ ප්රොපර්ටි වෙනස්කරන්න ඔනේ නම් ඉස්සෙල්ලාම Label එක Select කරලා ඉන්න.ඊට පස්සේ ප්රොපර්ටි වින්ඩෝවට ගිහින් ඔයාට අදාල වෙනස් කම් කරගන්න පුලුවන්. මෙතනදී මම ඔයාලට ඉතාම වැදගත් ප්රොපර්ටි කීපයක් හදුන්වල දෙන්නේ ඉදිරිපාඩම් වල බහුලව යෙදෙන නිසා. මේවා බොහෝ විට හැම ටූල් එකකටම පොදුවේ.


පොදුවේ වස්තූන් සදහා ලබා දෙන නාම

Form1  à  frm1
Text1 à txt1
Label1 à lbl1
Check1 à chk1
මේවා අනිවාර්යෙන්ම කලයුතු දේවල් නෙමේ.නමුත් පුරුද්දක් හැටියට කිරීමෙන් ඔයාටම තමයි පහසු වෙන්නේ.






Comments