Visual Basic Toolbox එක හැන ඉගෙන ගනිමු


ආරම්භක ලිපියෙන් ඔයාල පරිගනක භාෂාවක් නිර්මානය වූ ආකාරය හා විෂුවල් බේසික් වැඩසටහන පිලිබද යම් දල අදහසක් ලාබා ගන්න ඇති.මේ ලිපියෙන් මම ඔයාලට කියාදෙන්න යන්නේ වීබී වල තියෙන Toolbox එක ගැන.

ප්රතමයෙන් ඔයා වීබී වැඩසටහන පරිගනකයට ස්ථාපිත (Install )කර ගන්නකෝ. ඊට පස්සේ Start->All Programs->Microsoft Visual Basic 6.0 ->Microsoft visual basic 6.0 ගිගින් ඔයාලගේ වැඩසටහන Open කර ගන්න.



එතකොට ඔයාලට පහත දැක්වෙන වින්ඩෝව දැකගන්න පුලුවන්.


සමහර විට එහෙම නොතිබෙන්නත් පුලුවන්. එතකොට ඉහල මෙනු බාර් එකේ තිටෙන ටූල්බොක්ස් අයිකනය මත වරක් ක්ලික් කරලත් ගන්න පුලුවන්. ඔය තියෙන්නේ



පහත දැක්වෙන්නේ නම් කරන ලද ටූල්බොක්ස් එකක්. . .

දැන් මම ඔයාලට මෙතනින් මම තෝරා ගත්තු ඉතා වැදගත් සහ නිතර භාවිතයට ගන්නා ටූල්ස් කීපයක් ගැන කියලා දෙන්නම්.

Text Box
වැඩ සටහනකට  වචනයක් හෝ අගයක් ඇතුලත් කිරීමට මෙය යොදා ගත හැක.

Label
අගයක් හෝ වදනක් හෝ පිංතූරයක් පෙන්වීමට මෙය භාවිතා කල හැක.

Command Button
විදානයක් ලබා දීමට මෙය භාවිතා කරනු ලබයි.



Picture/Image Box
පිංතූරයක් පෙන්වීමට මේ ටූල් දෙකම භාවිතාකරයි. නමුත් එකකට එකක් වෙනස් ලක්ෂන අන්තර් ගතයි.

Check Box
විකල්ප කීපයක් එකවර තෝරා ගැනීම සදහා භාවිතා කරනු ලබයි.

Option Button
විකල්ප කීපයක් ඇති අවස්තාවක ඉන් එකක් පමනක් තොරා ගැනීමට ලබා දිය යුතු අවස්තා. උදා: ගැහැනු,පිරිමි කියලා තෝරන්න ඇති අවස්තාවක.

List Box/Combo Box
යම් කිසි ලැයිස්තුවක් රදවා තබා ගැනීමට මෙය භාවිතා කරයි.

Timer
ඉතාම වැදගත් ටූල් එකකි. වැඩසටහන ක්රියාත්මක වන අවස්තාවේදී දිස් නොවේ. බොත්තමක් එබූ විට අපිට යම් කිසි විදානයක් ලබා දිය හැක. එම කාර්යය බොත්තම ඔබනා හැම සැරයකම සිදුවේ. මෙයත් හා සමානය. හැබැයි මෙමගින් එම කාර්යය ස්වයංක්රීයවම සිදුකරනු ලැබේ.

ඉතින් ඉදිරි පාඩම් වලදී ඔයාලට මේ ටූල් තැනට සුදුසු ආකාරයට යොදා ගන්නා ආකාරය මම කියා දෙන්නම්.







Comments