Office 2013 එන්නත් කලින් බාගන්න


ඔන්න ඔයාලට පාසල් වැඩකටයුතු කාර්යාල වැඩකටයුතු ඉතා පහසුවෙන් සහ වෙනදාට වඩා ලස්සනට කරගන්න Office 2013 ඇවිත්. තාම නම් අපේ ගොඩාක් ගොය්යො මේක දැකල නැහැ. ඉතින් ඒ අයටත් පෙන්නන්නත් එක්ක උනු උනුවේ නොමිලේ ඔයාලට දෙන Office 2013 සම්පූර්නයෙන්ම බා ගන්න. නිකන් නෙමේ Key එකත් එක්ක.
…හැබැයි ඉතින් Torrent File එකක්. අව්ලක් නෑ. Detect Download Link එකක් Torrent ඇසුරෙන් හදා ගන්න හැරි මම මීට පෙර ලිපියකිනුත් කිව්වනේ. ඒකත් බලන්න. මේක 624 MB තමා වෙන්නේ.


Comments