Lion Dictionary Update

Lion Dictionary V 1.1.0.1 UPDATE 
නව සංස්කරනය පිලිබදව 


 Lion Dictionary පලමු සංස්කරනය වන V 1.1.0.0 ඔබ අතට පත් කරන්නේ ඉමහත් සතුටකින්. මේ සංස්කරනයේදී පලමු වැඩසටහනේ මා විසින් හදුනා ගත් අඩුපාඩු සහ Lion පරිශීලකයන්ගේ නව අදහස් සහ යෝජනා මත වැඩි දියුනු කර ඇත. ඔබට ඇහුම් කන් දෙන සමහර විට ලංකාවේ තියෙන ප්‍රතම වැඩසටහන වන්නේ Lion Dictionary..!
අලුත් විශේෂාංග 




…පලමු නිර්මාණයට වඩා මෙම වැඩසටහනේ සෙවීමේ හැකියාව තවත් වැඩිදියුනු කලා. එහි මම දැක්ක සමහර Bugs සහ Errors වලට විසදුම් ලබා දුන්නා. ඒ අනුව විශේෂයෙන්ම බහු සෙවීමේ(Multi Search) කුසලතාවය වැඩිදියුනු කලා. තනි වචනයක අගට එක Space එකක් හෝ තිබූවිට පෙර වැඩහටහනේ ඒම වචනය සෙවීමට ලක් නොකිරීම හෝ Multi Search එකක් ලෙස හදුනා ගත්තද මෙම වැඩසටහනේ වැඩි දියුනු කිරීමත් සමග ඒ අඩුපාඩුව මම ඉවත් කලා. 

Undo Step
…ඇත්තටම සෙවීමක් සිදුකර Resual List එකේ වචනයක් තේරූ කල ඒ වචනය Select වී අර්ථය පෙන්වනවා. නමුත් එවන් අවස්ථාවකදී යලි පෙර තත්වයට නැත්තන් UNDO කිරීමට හැකියාවක් තිබුනේ නැහැ. මෙය මා විසින් හදුනාගත් අඩුපාඩුවක්. ඒ නිසා තමයි පියවරක් යලි පසු පසට යන්න පුලුවන් පොඩි බොත්තමක් එකතු කලේ. 

Esc Clear
රීලග කරුන තමයි Keyboard එකේ Esc බොත්තම මගින් Clear කිරීමට හැකි ලෙස මම වැඩි දියුනු කලා. මේක Report කර අදහසක්. 

Report Form Update


Report Form එක වැඩි දියුනු කලා. පෙර තිබූ Report Form එකේදී සිදුකලේ liondictionary@gmail.com එකට එම Email එක භාවිතයෙන්ම Report එවීමක්. මේ නිසා මට අවාසි දෙකක් සිදු උනා. එකක් තමයි Report කරන්නගේ වැඩි දුර තොරතුරු මට නොලැබී යාම. අඩුම තරමේ ඒ කෙනාගේ Email එකවත් තියෙනව නම් මට වටිනව. ඊලග එක තමයි එකම වේලාවකදී රටවල් කීපයකින් Report කිරීම සිදුවන විට Google එකෙන් මගේ Account එකට අනවසරයෙන් ඇතුල් වෙන කතාවක් කියනව. 
ඉතින් මේ නිසා මම Report Form එකට ඔයාලගේ Email එක භාවිතයෙන්ම මට Report ලබා ගන්න පුලුවන් ක්‍රමයක් හැදුව. මෙතැනදී ඔයාලගේ Email එකේ Password එක දෙන්න ඕනේ. බය වෙන්න එපා. මම කාගෙවත් රහස්‍ය අංක සොරා ගන්නේ නැහැ. මේ තාක්ෂනික ක්‍රමවේදයේදී එය අවශය නිසා තමා එය ඉල්ලන්නේ. නැත්තන් මම ඕක දාන්නෙත් නැහැ. ඊට පස්සෙ කැමතිනම් දුරකතන අංකය සහ Skype Name ඇතුලත් කරන්න පුලුවන් Text Field දෙකකුත් එකතු කලා. දැන් නම් Report එක අංග සම්පූර්ණයි.

Quick Open from F6
මතකද පලමු Version එකේදී L key එක ඔබාගෙන තත්පර දෙකක් ඉන්න කොට Program එක Open වෙන්න හැදුව. බලන් ගියාම ඒක මහ එපා කරපු වැඩක්. ඒ නිසා මම එක පාරින්ම ගන්න පුලුවන් විදියට F6 බොත්තමට මේ හැකියාව ලබා දුන්නා. 

ලැබෙන Result එකේ එන වචනයක් මත දෙවරක් Click කිරීමෙන් එහි අර්ථය ලබාදෙන විදියට වැඩි දියුනු කලා. ඒ වගේමයි ඒ Resualt එකටම Pop Up Menu එකක් මම ඇතුලත් කලා. මේකත් මට කල ඉල්ලීමක් මත එකතු කරපු දෙයක්. 

මීට අමතරව මම නොකියපු අඩුපාඩු කීපයක් මම හැදුව.
ඉතින් Lion Dictionary පිලිබද ඔයාලගේ අදහස් යෝජනා චෝදනා මේ ඕනම දේකට මම සූදානම්. 

මම කවදත් ඔයාලට ඇහුම්කන් දෙනව යාලුවනේ. Version 1.1.0.0  වල බොහෝ  වෙනස් කම් සිදුකලේ මේ මට එවපු Report එක නිසා. 

 Eshan Dio Rango
ඔයාට ගොඩක් ස්තූතියි මට අඩුපාඩුව පෙන්නුවට.  




Lion Dictionary යාවත්කාලීන කරීමට ස්තූතියි.

 අවවාදයයි..!  
මෙය යාවත්කාලීන (UPDATE) ගොනුවක් පමනි. ඔබ මීට පෙර Lion Dictionary වැඩසටහන ස්තාපනය (Install) කර නැතිනම් මෙය භාගත (DOWNLOAD) කිරීමෙන් වලකින්න. දැනටමත් Lion Dictionary භාවිතා කරන අය මෙය භාවිතා කිරීමෙන් පහසුවෙන් Update කරගත හැක. Update කිරීමේදී වැඩසටහන Run වේ නම් එය Close කරන්න.


5MB ZIP File


මම
R.K.D Chinthaka Deshapriya
LION SOFTWARE Developer

Comments

Unknown said…
නියමයි යහළුවා ඉහලින්ම අගය කරනවා සුභ අනාගතයක් ප්‍රර්ථනා කරනවා සේම තව තවත් අලුත් දේ නිර්මාණයට ශක්තිය ලැබේවා!!
Unknown said…
WINDOWS 8 WALATADA HEDUWE//// 7 EKE NETFRAIM WORK 4 ILLANAWA....?
කොහොම නමුත් මම අනුමත කරන්නේ Lion Dictionary Full Setup එක Download කර ගන්න කියල. MB 55 ක් උනාට Dot Net ප්‍රශ්ණය ඇත්තෙම නැහැ..
Unknown said…
machan dika install karala open karahama error ekak watila ok dunnama cancel wenawa dika reinstall karath hari giye na sinhala unicoduth dala baluwa hari giye na parana version ekanam elata wada.... error eke kiyanne reinstall karannai

Unknown said…
machan dika install karala open karahama error ekak watila ok dunnama cancel wenawa dika reinstall karath hari giye na sinhala unicoduth dala baluwa hari giye na parana version ekanam elata wada.... error eke kiyanne reinstall karannai

Anonymous said…
ela.. superb! thawa wadak thiynawa oyata karanawanm. puluannam hadanna eka word ekak neme sentence ekak gahuwahama eke theruma ena ekak. wade amarui thama. e widhata man dakala thiyenne electronic dictionary ekak witharai. software ekak haduwoth godak ayata helpful wei..
Anonymous said…
තව බොහෝ දේ නිර්මාණයට අවැසි ශක්තිය හා දෛර්ය අවංක හිතින් ප්‍රාර්ථනා කරනව...
Anonymous said…
මචන්,මේකේ memory පට්ටේටම use කරනවා.. පොඩ්ඩක් එක අඩු කරගන්න පුළුවන් නම් පට්ටයි.. ජය වේවා...!
Anonymous said…
Update wenne nane machan.....
Waruna said…
Machan, mama mul soft1t install karala open karaddith me error1 awa. Den aluth1 (55mb1) down karala install kalamath ara error1ma enawa. Ei e?

Unhandled exception has occurred in your application. If you click Continue, the application will ignore this error and attempt to continue.
Could not find file "C:\Program files\Lion soft\Lion Dictionary\Version.txt".
Waruna said…
Machan, mama mul1 install kalamath me error1 awa. Den full1ma (55mb) gatta, ekatath awa Ei e?
Unhandled exception has occurred in your application. If you click Continue, the application will ignore this error and attempt to continue.
Could not find file "C:\Program files\Lion soft\Lion Dictionary\Version.txt".

Dilan said…
SEWdb file not found! kiyala watenawa.Mokada mekata karanne
Dilan said…
SEWdb file not found! kiyala watenawa.Mokada mekata karanne
පුලුවන්නම් Notepad වලින් මුකුත් ලියපු නැති Version.txt කියන File එකක් හදලා පල්ලෙහා දාල තියෙන Path එකට Move කරන්න.
C:\Program files\Lion soft\Lion Dictionary\Version.txt
Lion Dictionary Install කරගන්න. Update File එකෙන් Install වීමක් සිදු නොවේ.
ඔව්... ඒක මම පිලි ගන්නවා. ඕනම Efect වැඩි Program එකකටම Memory ගන්නව වැඩියි. ඒක සොභාවයක්. ඒත් මම Optimize කරල තව මේක වේගවත් කරන්න පුලුවන් ක්‍රම සොයා ගන්නම් ඉදිරි Version වලදි. දැනුම් දුන්නට ගොඩක් ස්තූතියි.
තනිව කල නොහැකි අසීරු වැඩක්..
මීට කලින් Install කරල තිබුනානම් ඒක Uninstall කරල දාන්න. නැවත Install කරන්න.
Samindu said…
thankz mc niyama wadak
Asanka said…
mchn mageth SEWdb file not found! error eka enawa..Mama lion eka install karala thiyenne..update karata passe error eka enne..
Unknown said…
update wen nane bn
Unknown said…
intall wenawa update eka eth parana ekamai. mkda karanne??
Anonymous said…
machan meke rachanaawak wage ekaka theruma balana heti kiyannako