සිංහල පරිගනක මෘදුකාංග අතරට එකතු වූ නවතම පෙරලිකාර වැඩසටහන වන්නේ ලයන් සිංහල ඉංග්රීසි පරිගනක ශබ්දකෝෂය. වචනයක් ලබා දුන්නම එහි අර්තය සොයා දෙනවනම් එයට ශබ්දකෝෂය කියල කිව්වට මම මෙම වැඩසටහන මගින් වචනයක අර්තය සොයා දීමට අමතරව බොහෝපහසුකම් ලබාදීල තියෙනවා. ඒ නිසා වෙනද වගේ program එක Open කරගෙන දගලන්න ඕනේ නැහැ. Lion Dictionary එක පලවෙනි වරට Open කලාම එය System Try එක තුල සැගවෙනවා. ඉතින් ඔයාට හදිස්සියේම වචනයක අර්තය සොයන්න ඕන වුන ගමන් මොකද කරන්න ඕනේ.. කෙලින්ම යතුරු පුවරුවේ F6 එබූ සැනින් Open වෙනවා. ක්ශනිකව වැඩසටහන සගවන්නේත් එහෙමයි. මේක කොච්චරනම් පහසුවක් වෙනවාද කියා හදපු මට වඩා ඔයාලටම තමා තේරෙන්නේ.
අන්තර්ජාලය පරිහරන කරනකොට වෙබ් අඩවියක නොදන්න වචනයක් දැක්කොත් මේක Open කරන් දගලන්න ඕනේ නැහැ. ඒ වචනය Copy කරන්න. ඔයාගේ Desktop එකේ දකුනු පස පහලින් කුඩා කොටුවක් Open වෙලා Copy කරන ලද වචනයේ අර්තය පෙන්වා ටික වේලාවකින් සැගවී යනවා. ඒවගේම ඔයාලට එකවචනයක් නෙමේ රචනාවක් වුනත් මේකට හොයන්න දෙන්න පුලුවන්. එවිට සමස්ත අර්තය පහලට ලබා දෙනවා. මෙය එක්තරාවිදියක Translate කිරීමකට සමානයි. සමහර අයට ඉංග්රීසි වචනයක් කියවන්න දන්නෑ. ඒත් සොයන සෑම වචනයක්ම උච්චාරනය කරල පෙන්වන්න Lion Dictionary එකට පුලුවන්. හිතන්න ඔයාට සෑම ඉංග්රීසි වචනයකම අකුරු දන්නවද.. නැහැ නේ.. ටිකක් සංකීර්න දිග වචන නිවැරදිව ලබා දෙන්න බැහැ ඒවායේ අකුරු හරියට දන්නේ නැත්නම්. එත් Lion Dictionary එකේ Auto Search විකල්පය මගින් ඔයා ලබා දෙන සෑම අකුරකටම ආසන්නව යන වචන ලැයිස්තුවක් ඔයාට ලබා දෙනවා. මේක ඇත්තටම Google මගින් යමක් සොයා දෙනවාට බොහෝ දුරට සමානයි. තව දෙයක් තියෙනවා කියන්න. ඔයා සොයන වචනයට අදාල වැඩිදුර විස්තර තොරතුරු ඔයාට සමහර විට ඕනා වෙන්න පුලුවන්. උදා: ඔයා සෙවූයේ human heart යන වචනය වෙන්න පුලුවන්. ඔයාට මීට අදාල රූප සහ තොරතුරු තවදුරටත් ඕනා කරනවා නම් දැන් Lion Dictionary වැඩසටහන එම පහසුකම ඔයාට සලසා දෙනවා. සිංහල වචනයක් පවා සෙවීමේදී ලබා දෙන අකුරක් පාසා ඊට අසන්නම වචන ඔයාට සොයල දෙන නිසාත් වැඩසටහනට ආවේනික වූ සිංහල යතුරුපුවරු ක්රමවේදය නිසාත් සිංහල සෙවීමත් පෙරට වඩා පහසුයි. පොඩි ළමයෙක්ට උනත් ආසා හිතෙන විදියට වැඩිදියුනු කරපු අතුරුමුහුනත නිසා වැඩසටහන භාවිතා කරන්න පහසු ගතියක් ලැබෙනවා.

මෙම වීඩියෝව මගින් ලයන් සිංහල ඉංග්රීසි ශබ්දකෝෂයේ ක්රියාකරිත්වය ඔයාලට දැකගන්න පුලුවන්
දැනට මෙම වැඩසටහන Windows 7 සහ Windows 8 සදහා පමනක් සහය දක්වනවා. ඉතින් කොහොමත් ඉදිරියේදී ඔය OS දෙක වැඩි වශයෙන් එන නිසා Windows XP සදහා මෙය මම වැඩිදියුනු කරන්න යන්නේ නැහැ. සමහර විට කීපදෙනෙක්ට මේක කනගාටුවට කරුනක් වෙන්නත් පුලුවන්.
ඉතින් මෙම වැඩසටහනේ හොද නරක තීරනය කිරීම ඔබට බාරයි. මගේ උත්සහය කොතරම් සාර්තකද කියල අපි ඉදිරියේදී බලමු. මේ වැඩසටහන සම්පූර්නයෙන්ම ඔයාලට නොමිලේ ලබා දෙන්නේ. ඔයාලට පුලුවන් ඔයාලගේ මිතුරන් මේ පිලිබදව දැනුවත් කරන්න. වචනයකින් හරි ඔයාල මට කරන උපකාරය මිල මුදල් වලට වඩා මට ගොඩක් වටිනවා.
මම කවදත් ඔයාලට ඇහුම්කන් දෙනව යාලුවනේ. Version 1.1.0.0 වලට වෙනස් කම් සිදුකලේ මේ මට එවපු Report එක නිසා. ඔයාට ගොඩක් ස්තූතියි මට අඩුපාඩුව පෙන්නුවට.
dot net framework 4 ඇතුලත් සම්පූර්ණ Setup File එක.

Comments
Error (509)
This account's public links are generating too much traffic and have been temporarily disabled!
This account's public links are generating too much traffic and have been temporarily disabled!"
mehena error ekak enawane... :(
This account's public links are generating too much traffic and have been temporarily disabled!
This account's public links are generating too much traffic and have been temporarily disabled!
porondu kada karannna hoda naa...............
මමත් යුනිකෝඩ් වලින් තියන සිංහල ඩික් එකක් හොයා හොයා හිටියේ.
ජයෙන් ජයම පතනවා
මමත් යුනිකෝඩ් සිංහල ඩික් එකක් හොයා හොයා හිටියේ
ජයෙන් ජයම පතනවා,