Android සමග නිතර අපිට හමුවෙන වචනයක් තමා Root කිරීම කියන එක. Root කරලත් බෑ නොකරත් බෑ.. මේ Root කිරීම නිසා අදාල දුරකතන සමාගම ලබා දෙන වගකීම නැතිවෙනව.. :( නමුත් උපාංගයක් Root කිරීමෙන් ලබා ගන්න පුලුවන් වාසි නම් සුලුපටු නෑ.. ඒ නිසා බොහෝ දෙනෙක් (වැඩ දන්න අය) Android උපකරනයක් ලැබුන විගස Try කරන්නේ කොහොම හරි Root කරන්න.. මේක හරියට නොදැන කරන්න ගිහින් සමහරු Smart දුරකතනය සදා සොත්ති කරගත්තු අවස්තාත් එමටයි.. (ඒ අතර මමත් එක අයෙක් බව කරුනාවෙන් සලකන්න =)) ) .
FILE SIZE: 37 MB
Comments