Android සිංහලෙන් පාඩම් අංක 1


Android ඉගෙන ගන්න ආස කට්ටියට මෙන්න මගෙන් තෑග්ගක්. මේක මගේ පලමු Android පාඩම. පොඩ්ඩක් වෙනස්ම විදියකට කලේ. හාස්‍ය මුසු කරල කම්මැලි නැති මගේම Style එකක්. ඉතින් කැමතිනම් Subscribe පාරක් දාල Like එකක් එහෙම දාන්න.


ඉතින් ඊලග Video එකත් ලහි ලහියේ මේ දවස් වල හදනව. ඒකෙන් මම ඔයාලට කියල දෙනව XML Layout එක හදාගන්න හැටි. අනිවාර්යෙන් බලන්න හොදේ! 

Comments