Ashampoo Compact Mode මගින් CD එකක් Write කරමු

CD/DVD Write කරන්න අපේ අය තාමත් Nero භාවිතා කරනව. නමුත් දැන් ඉස්සර වගේ නෙමේ , Nero PC එකට හරිම Heavy!. මේ නිසය් Ashampoo ඉදිරියට එන්නේ. Ashampoo Setup එක Nero වලට සාපේක්ශව කුඩයි. නමුත් හැම පහසුකමක්ම මෙහි අඩන්ගු වෙනව.
…මෙන්න ඇවිත් Ashampoo Burning Studio 14. ඉතින් හරිම ආකර්ශනීයයි, වැඩත් හරිම පහසුයි. මේ වීඩියෝවෙන් මට ඔයාලට CD එකක් Write කරන හැටි කියල දෙන්න යන්නේ නෑ, මේක තවම භාවිතා නොකරන අයට දැක ගන්නයි හැදුවේ. 




ඉතින් ඔයාල දන්නවනේ මගේ බ්ලොග් එකෙන් මම Software Crack, Patch දෙන්නේ නෑ කියල (2014 ඉදන්). ඊට ප්‍රදානම හේතුව තමයි මේ අපිට මිතුරු විලාශෙන් එන Crack Patch අස්සේ ලස්සනට Virus Add කරල තියෙනව (බොහෝ වෙලාවට). ඉතින් ඒ නිසා මම දෙන්නේ නැත්තේ, නැතුව වෙන සීන් එකක් නෙමේ. නමුත් Ashampoo වලට මම Activator එකක් දෙනව. මේ Activator එක හැදුවේ මගේ හිතවතා සුපුන් දිල්ශාන්. එයා Power Soft එකේ මීට පෙරත් ඔයාලට පොඩි පොඩි Software කෑලි හදල මගේ Blog එකේ දැම්ම. ඉතින් ලාංකීය දෙයක්. භාවිතා කරල බලන්න. අඩුපාඩු ඇත්නම් කියන්නකො. මොකද මේ Activator එකත් තාම Testing හොදේ. ඒ නිසා වැඩ කලේ නැත්තන් මොකද උනේ කියල කියන්න. අපි ඉදිරියේදි ලාංකීය Activators නිර්මානය කරන්නයි හිතන් ඉන්නේ.තාම Experiment :) 

Download Ashampoo

Download Power Soft Activator  Ashampoo සදහා (206 Kb)

එහෙනම් මම ඔන්න ගියා.



Comments