Internet Speed එක වැඩි කරන්නේ මෙන්න මෙහෙමයි (සිංහලෙන් Video)


සමහරුන්ට තියෙන ලොකු ගැටලුවක් තමා Internet වල Speed එක ගොඩක් අඩු වීම. මේකට හේතු ගොඩක් බලපානවනේ. පලවෙනිම එක තමා Signal වල තියෙන මදි කම. අනේ ඒකටනම් ඉතින් කනුවක් හොයාගෙනම යන්න වෙනව. :) . මේතනදී කියල දෙන්නේ Signal හොදට තිබ්බත් Internet Slow වගේ නම් මෙන්න මේ වැඩේ කරල බලන්න. බොහෝ වෙලාවට හොද ප්‍රතිපල තියේවි.



ඉතින් Speed එක වැඩි උනාද කියල Comment එකක් දාලම යන්න හොදේ. !! 

Comments