PowerSoft Corporation™|Sri Lanka මගිනුත් ඔන්න තවත් Video පාඩම් දැන් ඔයාලට


දැන් ඔයාල දන්නව ඇතිනේ මේ ලගකදි ඉදන් Schoollk මගින් සිරාම පරිගනක වීඩියෝ පාඩම් ඔයාලට අරගෙන ආව කියල. ඉතින් ඒක ලිපියක් ලියනවට වඩා ගොඩක් අමාරු වැඩක්. ඒ වගේම තමා ඒකට ගොඩක් කාලය වැය වෙනව. නමුත් මම දැක්ක දෙයක් තමා ලිපියක් කියවනවට වඩා ලේසියෙන් වීඩියෝ එකක් බලල ඉගෙන ගන්න පුලුවන් බව. තනියෙම මෙ වැඩේ කරන්න බෑ. ඒ නිසා තමයි PowerSoft Corporaton Sri Lanka වල සුපුන් මට සහය දක්වන්නේ. අවස්තා කීපයකදී සුපුන් ලිපි කීපයක් ඔයාල වෙනුවෙන් SK (Schoollk) මගින් ගෙනාව. කොහොමත් එයා දැනටමත් SK වල ලිපි ලියන්නේ සිය කැමැත්තෙන්මයි. හොදා මේකයි වැඩේ. ඔන්න සුපුනුත් අද ඉදන් මගේ බ්ලොග් එකෙන් Video අරගෙන එනවා ඔයාල වෙනුවෙන්ම. ඔයාලට තවත් දැනුම තර කර ගන්න පුලුවන් නේ එතකොට.

තාම අපි පටන් ගත්තා විතරනේ. ඒ නිසා ටික කාලයක් යයි. අපිත් එක්ක දිගටම ඉන්නකො.! 



PowerSoft Corporaton|Sri Lanka. වෙතින් ගෙන එන තොරතුරු තාක්ෂණික Video පාඩම් මාලාව සමග අදම එක්වන්න පිවිසෙන්න අපගේ YouTube චැනලය වෙත.


චැනලයට පිවිසීමට : YouTube අයිකනය මත ක්ලික් කරන්න.


PowerSoft Corporation Channel












වැඩි විස්තර සදහා   : http://www.powersoftsl.yolasite.com/වෙත පිවිසෙන්න

මුහුණුපොත හරහා එක්වන්න:
http://www.powersoftsl.yolasite.com/

Comments