ඔන්න යලුවනෙ මම අද ඔයලට කියල දෙන්න යන්නෙ software එකක් use කරන්නෙ නැතිව windows Environment එකෙන්ම Folder එකක් Lock කර ගන්නෙ කොහොමද කියල.මම මේකට use කරන්නෙ වින්ඩොස් වල තියෙන කී එකක්.මේක දන්න අයත් ඇති.නමුත් මම ලියන්නෙ මෙක ගැන නොදන්න අයට.
හරි අපි දන් බලමු කොහොමද මෙක කරන්නෙ කියල.
01.ෆිර්ස්ට් එකට win key + R එකවර press කර Run dialogue Box එකට යන්න.
02.Run Dialogue Box එකෙ notepad ලෙස type කර enter key එක press කරන්න.
03.ඉන් පසු එන notepad එකෙ මෙ දෙන key එක Type කරන්න ( එහි අති PMK යනු Folder එකේ Folder Name වේ.)
04. හරි දැන් තියෙන්නෙ අපි notepad එකෙ type කරගත්ත code එක save කර ගන්න. මෙතන lock එකට පලවෙනි coding එකද Unlock එකට දෙවෙනි coding එකද ලෙස සලකන්න.

05. මුලින්ම File
Save As File එක save විය යුතු Path එක ලබා දෙන්න.
මෙහිදී පලවෙනි coding
එක Lock.bat ලෙසද දෙවෙනි
coding එක Unlock.bat ලෙසද දී
save කර
ගන්න.
දැන් අපේ mission එක ගොඩ.හරි අපි දැන් මෙක run කරල බලමු.
මුලින්ම ඔයා PMK නමින් Folder එකක් create කර ගන්න.
ඊට පස්සෙ Folder එක තියෙන තැනට ඔයා මුලින් හද ගත්තු lock.bat එක සහ Unlock.bat කියන Batch file දෙක paste කර ගන්න.
හරි දැන් lock.bat කියන එක උඩ doubble click කරල බලන්න.ah.... ගොඩ නේද.folder එක control Panel එක උනා නේද. ඕක unlock කර ගන්න unlock.bat එක උඩ double click karanna.
කොහොමද එල නේද. හැබැයි මේක වැඩ කරන්නෙ windows xp වල විතරයි.
අහ්???????????? එතකොට අපේ තියෙන්නෙ windows 07 නෙ.
අහ් ?? හරි එහෙම අයටත් දෙන්නම්කො Code එකක්.
{645FF040-5081-101B-9F08-00AA002F954E}
ඔයලා මේක අර වගෙම කොඩ් එකට in කර ගන්න.
අනිත් ටික දන්නවනෙ.
*** කොහොමද කියලා comment පාරක් දාන්න අමතක කරන්න එපා හොදේ.***
Comments