ඔන්න මෙච්චරයි මගේ බ්ලොග් එකට අඩු වෙලා තිබ්බේ. හිතුන අපේ එවුන්ට කඩ්ඩ ටිකක් පොලිශ් කරගන්න ඉංග්‍රීසි ටිකක් කියල දෙන්න. ඉතින් ඒ සදහා මම මගේ බ්ලොග් එකෙන් කොහොමද ඔයාලට සහය දෙන්නේ කියල හිතන කොට තමයි මේ පාඩම් සෙට් එක ලැබුනේ. මෙතන තියෙනව Audio Lessons 8ක්. මේ එක පාඩමක් ආසන්න වශයෙන් පැයක් විතර යනව. ආ ඊට ඉස්සෙල්ල කියන්න ඕනේ මේ පාඩම් කව්ද හැදුවේ කියල. නම ගිය හොරෙක්. හරි හරි. මුලු ලංකාවම දන්නව සක්විති ගැන. ඉතින් සක්විතිය බොලාලට ඇලජික් උනේ හොරවැඩ කලාට පස්සෙ උනාට සක්විති යන පාරෙ හුලං රොදක් වැදුනත් ඉංග්‍රීසි පුලුවන් වෙන කාලයක් ලංකාවේ තිබ්බ කියල අමතක කරන්න එපා. අපිට වැඩක් නෑ මෑන් හොරෙක් උනාට. කැමති අය මේ පාඩම් ටික Download කරගෙන අහන්න.
වැදගත්.!
…මේ පාඩම් වල Size එක විශාල නිසා .RM Format එකට Convert කරලයි තියෙන්නේ. ඉතින් Download කරපු ගමන් මේවා අහන්න බෑ. ඒ සදහා මේ File MP3 වලට Convert කරගන්නම වෙනව. පුලුවන් නම් RM File Support කරන Player එකක් භාවිතා කරන්න. මේ File Convert කරන්න Format Factory කියන Software එක හොදයි.
Download Location www.mediafire.com
DOWNLOAD DISC 1 3MB
DOWNLOAD DISC 2 1MB
DOWNLOAD DISC 3 3MB
DOWNLOAD DISC 4 3MB
DOWNLOAD DISC 5 3MB
DOWNLOAD DISC 6 3MB
DOWNLOAD DISC 7 3MB
DOWNLOAD DISC 8 3MB
සම්පත් දායකත්වය www.Kadda.tk
Comments