Desktop එක ලස්සන කරගන්න DigiClock

DigiClock


ඔන්න අද මම ඔයාලට අලුත් දෙයක් දෙන්න හදංනෙඉ ඔයාලගේ Desktop එක ලස්සන කරගන්න.මේක Digital Clock එකක්.මේ Software එක Develop කලේ මගේ අතින්මයි.100% ශ්‍රී ලාංකිකයි.PowerSoft Corporation | Sri Lanka. කියන්නේ මගේ Software Company එක.අපි හැමවිටම උත්සහ කරනවා ලාංකිකයන් වෙන ඔයාලට වගේම International Market එකටත් ලොකු අභියෝගයක් එල්ල කරන්න පුළුවන් වෙන විදියේ විශිෂ්ඨ මෘදුකාංග නිර්මාණය කරන්න.ඒ වගේ උත්සහයක ප්‍රතිපලයක් තමයි DigiClock.මේ System එක තවමත් පරීක්ෂණ අට්ටමින් පවත්වාගෙන යන්නේ.ඔයාලට දැනට මේ හා අත්විදින්න පුළුවන් බොහොම සුළු සේවා ප්‍රමාණක් ව්තරයි.ඉදිරියේදී මම බලාපොරොත්තු වෙනවා Updates Release කරන්න.




ඔයාලත් අදම Download කරගෙන බලන්න
Download .Net


පද්ධති අවශ්‍යතා:
  • .Net 4.0 හෝ ඊට වැඩි Framework එකක්
  • Windows7/8


අපිට Comment කරන්න අමතක කරන්න එපා

Comments