Keyboard Mouse වලින් Instrument Play කරමු.

Bome's Mouse Keyboard



අද මම ඔයාලා වෙනුවෙන් අරගෙන ආවේ සුපිරිම Software එකක් කිව්වොත් මම නිවැරදියි.Title එකෙන්ම ඔයාලා දැනගන්න ඇතිනේ මේක මොනවටද Use කරන්නේ කියලා.මේ Software එක Instrumen Play කරන්න තමයි භාවිතා කරන්නේ,එහෙම කිව්වා කියලා මේක සරල විදියට හිතන්න එපා,මේ Software එක සතුව Instrument විශාල ප්‍රමාණයකට අදාළ Patches දකින්න ලැබෙනවා.ඒවත් සාමාන්‍ය ඒවා නෙවේ.ලෝ පතල YAMAHA,Roland වගේ සමාගම් වලට අදාළ Instrument Sound.ඔයාලා මේ Software එක Download කරගත්තා කියන්නේ ඉතින් Keyboard එකක් ගත්තා වගේ තමයි.මේ Soft එක නොමිලේ ලබා දෙන එකක් නෙවෙයි,ඒත් මම ඔයාලට මේක දෙන්නේ Registration Key එකත් එක්කමයි.ඒ නිසා Software එකේ වටිනාකම ඔයාලට තේරෙනවා ඇතිනේ...............එහෙනම් Download කරගෙන බලන්න.







බාගත කරන්න : Bome's Mouse Keyboard



මෙන්න Install & Registration Step:-

  1. Download කරගත්ත Zip File එක Extract කරගන්න.
  2. Bome's Mouse Keyboard.exe එක Double Click කරලා Install කරන්න.
  3. අවසානෙට Bome's Mouse Keyboard Software එක Open වුනාම ඔයාගෙන් Registration Information ඉල්ලන පොඩි Window එකක් Display කරයි.
  4. දැන් කලින් Extract කරගත්ත File ටිකේ  ඇති Bome's Mouse Keyboard Serial කියලා Text File එකක්.ඒක Double Click කලාම ඇති Name:/, s/n: දෙකක්.ඒ වගේම Box 2ක් ඔයාට Display කරන Window එකෙත් ඇති.ඒ තැන වලට අදාල Name එකයි  Serial Number එකයි Insert කරලා OK කරන්න.



මේ Software එක Use කරලා අපිට Comment එකක් දෙන්න අමතක කරන්න එපා.

Comments

Unknown said…
niyamai aththatama (Y)