Windows7 Genuine කරගන්න ශ්‍රී ලාංකීය ඇක්ටිවේටරයක්

7 genuine Maker


වින්ඩෝස් මෙහෙයුම් පද්ධති (OS) භාවිතා කරන අපි ඔක්කොම දන්නවනේ Genuine කරනවා කියලා දෙයක් ගැන.Windows Vista මෙහෙයුම් පද්ධතිය අරම්බයත් සමග Microsoft සමාගම විසින් හදුන්වා දෙන මෙම ක්‍රමවේදය යොදාගෙන ඔවුන් විසින් බලාපොරොත්තු වන්නේ අපි මිලදී ගන්න Windows Copy වල අව්‍යාජ බාවය සහතික කර ගැනීමයි.ඒත් ඉතින් ගොඩක් අය කරන්නේ Net එකෙන් හරි යාළුවෙක්ගෙන් හරි Activator එකක් හොයාගෙන Windows Copy එක බලහත්කාරයෙන් හෙවත් නීත්‍යානුකූල නොවන අකාරයකින් Genuine බවට පත් කිරීමයි.මේ දේ නිසා ඔයාලා විශාල අවදානම් තත්වයකට පත්වෙන බව ඔයාලා කවදාවත් හිතුවද?මෙන්න ඊට හොදම විසදුම!


7 ජෙනුවින් මේකර් කියන්නේ 100% ශ්‍රී ලාංකීය ඇක්ටිවේටරයක්.මේක නිර්මාණය කරන්නේ මම විසින්මයි.මේ ඇක්ටිවේටරය අනෙකුත් ඇක්ටිවේටරයන් අතුරින් වෙනස් වෙන්නේ මෙය විසින් ලබා දෙන්නේ Microsoft සමාගම විසින් අනුමත කරන අකාරයේ Genuine කිරීමක්.මේ ඇක්ටිවේටරයක් භාවිතා කරලා ඔයාලා Windows Activate කරලා ඇක්ටිවේටරය විසින්ම ලබා දී ඇති Check for Genuine කියන Button එක Click කිරීමෙන් ඔයාලට දකින්න පුළුවන් වෙයි Microsoft විසින් Windows Copy එක අනුමත කර ඇති බව.මේ ක්‍රියාවලිය සදහා ඔයාලගේ PC එක Internet Connect කරලා තියෙන්න ඕන.මේ අතරතුර ඔයාලට තවත් ගොඩාක් වාසි අත්විදින්නත් පුළුවන් වෙනවා.ඒ වාසි අතරින් මුලිකම දේ තමයි Microsoft Corporation මගින් Genuine Windows Users ලට විතරක් දෙන ඇක්ටිවේටරයක් Microsoft Security Essentials කියන Antivirus Guard එක ඔයාලට නොමිලේම Download කරගන්න අවස්ථාව ලැබෙනවා.ඔයාලත් අදම මේ සුවිශේෂී  ඇක්ටිවේටරයෙන් ලබා දෙන වාසි අත්විදින්න බාගත කරගන්න.


බාගත කරන්න : powersoftsl.yolasite.com/download



මේක Use කරලා අපට Comment කරන්නත් අමතක කරන්න එපා.

Comments

Sajith said…
Meka download karann ba adds dala hinda