වෙසක් ඩෙස්ක්ටොප් ඇනිමේෂන්

සුභ වෙසක් මංගල්‍යයක් වේවා


උතුම් වූ වෙසක් දිනය සමරන්න අපි හැමෝම වගේ කූඩු හදනවා,ඒ වගේම විවිධ සැරසිලි වගේ දේවල් කරනවා.නමුත් මම මේ දේට තොරතුරු තාක්ෂනය මුසු කරලා Desktop Animation Program එකක් Develop කලා.මේකේ නම තමයි "Wesak Desktop Animation".මේ Program එක ගිය වසරේ වෙසක් දිනයේ තමයි එළිදැක්වුනේ.ඔන්න අද ඔයාලට Schoollk හරහා මේ දේ ලබාදෙන්න මම තීරණය කලා.එහෙනම් පහළ තියන Download Button එක Click කරලා Download කරගන්න.






අපගේ වෙබ් අඩවියට පිවිසීමට



අපිට Comment කරන්න අමතක කරන්න එපා







Comments

Unknown said…
hoda , niyama wadak ahhhhhhhhhhh...........