Electricity වලට කැමති අයට

කාලෙකින් තමා බ්ලොගිය පැත්තේ අවේ ... ඉතින් මම අද අපේ කස්ටියට පොඩි බඩ්ඩක් ගෙනාව. එක වැදගත් වෙන්නේ නම් Electricity ගැන followකරන අයට .පොඩි පොඩි circuit හදලා ඒවා වැඩ කරනවද කියලා .බලාගන්න මේකෙන් පුළුවන්. ඕනේ කියල හිතෙන කස්ටිය අරගෙන බලන්නකෝ මේකේ වැඩ කරන අකාරය පහත සලරුවෙන් බලාගන්න ...

Comments