IDM Resume Expired ගැටලුවට විසදුම්!




සුභ දවසක් ඔයාලා හැමෝටම,ගොඩාක් දවසකින් අලුත් Post එකක් අරගෙන එන්න බැරි වුනේ කාර්යබහුල කම නිසා මිසක් ඔයාලව අමතක වෙලානම් නෙවෙයි.එහෙනම් වැඩි කතා නැතුව අපි අද Trick එක මොකක්ද කියලා බලමු.


හැමෝම අහලත් ඇති,මේ වෙනකොට Use කරන අයත් ඇති I.D.M හෙවත් (Internet Download Manager) කියන Downloader එක.මේක තමයි දැනට ලෝකේ තියන හොදම සහ ඉහළ වේග පරාසයක් රදවගෙන ඉන්න Downloader Software එක.ඉතින් අද මම කියන්න යන්නේ මේ Downloader එකත් එක්ක වැඩ කරනකොට අපිට බොහෝ විට පොදුවේ දකින්න ලැබෙන ගැටලුවක් ගැන.ඒ තමයි මොනවහරි File එකක් I.D.M හරහා Download කරනකොට අපිට අවස්ථාව ලැබෙනවා ඒක තාවකාලිකව නතර (Pause) කරලා නැවත වෙන අවස්ථාවක Download කරගන්න.මේ Feature එකට කියන්නේ Resume Capability කියලයි.මේක අපිට ගොඩාක් වැදගත් වෙනවා Download කිරීමක් අතරතුර Data ඉවර වුනොත් පස්සේ වෙලාවක ඒ File ටික බාගත කිරීම අවසන් කරපු තැන ඉදන් පටන්ගන්න.ඉතින් මේ Feature ඒක වැදගත් වුනාට බොහෝ අවස්ථාවල ප්‍රමාණයෙන් විශාල File Download කරනකොට Resume Feature එක Expired වෙලා කියලා Error Message පෙන්නනවා.මේ වෙලාවට ගොඩාක් දෙනා කරන්නේ අකමැත්තෙන් හරි ඒ Process එක මග ඇරලා මුල ඉදන්  Download එක පටන්ගන්න එක.එත් අද ඉදන් ඔයාලට එහෙම කරන්න අවශ්‍ය වෙන්නේ නෑ.මම මේකට 100% සාර්ථක Method එකක් හොයාගත්තා......................








පියවර 1:කලින් බාගත් කර තාවකාලිකව නතරකල ගොනුව මත Right Click කර Resume Download මත Click කරන්න.




පියවර 2: පෙර සදහන් කල Expired Error Message එක දර්ශනය වීම.




පියවර 3: නැවතත බාගත කිරීම තාවකාලිකව නතර කල ගොනුව මත Right Click කර Refresh download address මත Click කරන්න.(මෙම ක්‍රියාවලියේදී ගොනුව බාගත කිරීමට අදාල Sever එක වෙත හෝ එය ලබා දෙන වෙබ් අඩවිය වෙත සම්බන්ද වේ)




පියවර 4:බාගත කිරීමේ Server එක වෙත සම්බන්ද වූ පසු එහි ඇති Download Button එක හෝ Link එක මත Right Click කර Copy Link Location මත Click කරන්න.




පියවර 5:Copy කරගත් Link Location එක පහත පින්තූරයේ රතු පාටින් දක්වා ඇති ස්ථානයේ Right Click කර  Paste කර OK කරන්න.




පියවර 6:අදාල File එක Select කරලා නැවතත් Resume Button එක Click කරන්න.ඔයාලට දකින්න ලැබෙයි කලින් Expired වෙලා තිබුන File එක Pause කරලා තිබුන තැන ඉදලා ලස්සනට Download වෙන විදිය.




එහෙනම් ඔයාලත් කරලා බලලා අපිට Comment එක දාන්න




Comments

Unknown said…
yolu wee mena Download Manager Serial eka

VGI6W-FPROM-DKO7X-2GNDB