Illustrator වලින් iPhone Back Cover එකක් අදිමු



Illustrator නැත්තන් AI කියන්නේ Vector Graphic නිර්මානයේදී බහුලව යොදා ගන්න මෘදුකාංගයක්.. ඉතින් මට හිතුන මේ මෘදුකාංගය යොදා ගෙන වස්තූන් දිහා බලා අදින හැටි කියල දෙන්න. මෙතනදි මම ඇන්දේ කවෘත් දන්න Apple iPhone 3gs කියන ස්මාර්ට් දුරකතනයේ පසු කවරයයි.. නමුත් මේ දැනුමෙන් ඔයාලට ඉදිරි පස කවරය උනත් ප්‍රති නිර්මානය කරන්න පුලුවන් කිසිම ගැටලුවක් නෑ.. ඉතින් ඔයත් උත්සහ කරල බලන්නකො




Comments