Photoshop වලින් ලස්සනම ලස්සන Animation එකක් හදමු



හැමෝම හිතන්නේ Photoshop කියන්නේ නිකන් Image Edit කරන්නම හදාපු Software එකක් කියල. මේ වීඩියෝ එකෙන් අද මම ඔයාලට කියල දෙනව කොහොමද ලස්සනම ලස්සන Animation එකක් හදන්නේ කියල. මූලික සිද්දාන්තය කියල දෙන්නේ. ඉතින් මේ හැකියාව වැඩි දියුනු කර ගත්තොත් කාටූන් එකක් උනත් හදන්න පුලුවන්. බලලම ඉන්නකෝ


Comments