Photoshop යොදාගෙන WebSite එකක් හදමු


Photoshop කිව්වම හැමෝටම මතක් වෙන්නේ ඉතින් Image එකක් හදන හැටි හරි Text Effect එකක් දාන  වගේ සීන් එකක්. නමුත් වෘතීමය ගැ‍ෆික් නිර්මාන ශිල්පියෙක් හැටියට මට Photoshop කියන්නේ ඉන් ඔබ්බට ගිය මෘදුකාංගයක්. මේ ඒ ගැන ඔප්පු කරන්න පුලුවන් වීඩියෝ එකක්. මම කියල දෙන්නේ ඔයාලට WebSite එකක් හදන හැටි. නමුත් විශේෂත්වය වන්නේ අවම කේත ප්‍රමාණයක් භාවිතා කරල සම්පූර්නයෙන්ම PS පමනක් යොදා ගෙන තමයි Site එක නිර්මානය කරන්නේ. බලන්නකො මේ වැඩේ එහෙනම්.


Comments