PHOTOSHOP යොදාගෙන වතුර බිංදු හදමු




හායි හායි... ඉතින් කොහොමද ඔයාලට. මේ දවස් ටිකේම වැල නොකැඩී මම Photoshop ගැන වීඩියෝ පාඩම් සෙට් එකක් Upload කරනව සිටි සිටි ගාල. මම ලගදිම මගේ Video පාඩම් සියල්ල එකතු කරල වෙබ් සයිට් එකක් හදන්නයි හිතන් ඉන්නේ.. ඒක බොහෝ දුරට Video Page එකක් වෙයි. දන්නවනේ මම ඉතින් චාටර් විදියට වීඩියෝ හදන්නේ නෑ.. අයේ සුපිරිම විදියට තමා හදන වීඩියෝ හදන්නේ. ඒ වගේම තමා ආයේ Upload කරන කොටත් HD 1280 X 720  තමා දාන්නේ. ඒ ගුනාත්මක භාවය රදවා ගන්න. හොදා මේ පාර මම ඔයාලට අරන් එන්නේ ලස්සනම ලස්සන පුංචි Effect එකක්. water drop කියල තමා මේ Effect එක හදුන්වන්නේ.. ඉතින් බලන්නකෝ විනාඩි 6ක මේ වීඩියෝ එකෙන් මම photoshop යොදා ගෙන මේ කරන සෙල්ලම දිහා...



Photoshop වලින් ලස්සන Animation හදමුද... එහෙනම් පහත ලින්ක් එකට යන්න



මගේ වීඩියෝ ගැන ඔබේ අදහස් ලියා දක්වන්න

Comments