(Ram) Usage Meter

 RAM Usage-Meter 




අද මම ඔයලට අරගෙන ආවේ මගේ මෘදුකාංග සමාගම වන PowerSoft Corporation|Sri Lanka. මගින් 10 වන වරට සාඩම්බරයෙන් හදුන්වාදෙන RAM Usage-Meter මෘදුකාංගයයි.මේ මෘදුකාංගය භාවිතා කරලා ඔයාලට පුළුවන් වෙනවා PC එකේ Software එක්ක වැඩ කරනකොට වගේම සාමාන්‍ය පද්ධති(OS)ධාවනයෙදී RAM එක මොන තරම් ප්‍රමාණයක් Use වෙනවද කියලා 100% නිවැරදිව බලාගන්න.මේ ගැන මම දීර්ග විස්තරයක් කරන්න බලපොරොත්තු වෙන්නේ  නැහැ,මොකද කිව්වොත් මේ Soft එක ගොඩාක් සරලව භාවිතය ගන්න පුළුවන් නිසා.






බාගන්න Download Button එක මත Click කරන්න





අපිට Comment කරන්න අමතක කරන්න එපා.







Comments