Speed Web Designing Training Sinhala Lesson 3



ඉතා සරලව මම ඔයාලට අරගෙන එන මේ Speed Web Designing පාඩම් මාලාවේ තෙවන වීඩියෝ එක.. මෙතන පොඩි අව්ලක් ගියා, ඒ මම මෙතන පොඩි Photoshop කෑල්ලක් දැම්ම. ඒක හරියට කවර් උනේ නෑ.. ඉදිරියේදී Photoshop යොදා ගෙන ලස්සන Buttons නිර්මානය කරන ආකාරය මම කියල දෙන්නම්. දැනට මගේ Suarce Code  සමග තියෙන Files ඔයාල භාවිතා කරන්න. මේ පාඩම් මාලාව දිවයන්නේ HTML ගැනනේ.. ඒ නිසා Photoshop ගැන වැඩියේ හිතන්න යන්න එපා.


Speed Web Designing Training Sinhala   
Lesson 3


Comments