Speed Web Designing Training Sinhala Lesson 4


සරල සිංහලෙන් කඩිනමින් HTML ඉගෙන ගෙන ඔයාගෙම කියල වෙබ් අඩවියක් නිර්මාණය කරගන්න ආසාවෙන් හිටිය නේද.. ඉතින් දුක් වෙන්න එපා. දැන් තේරෙනවනේ HTML අමාරු නෑ කියල. මේක නිකන් ගේම් එකක් ගහනව වගේ වැඩක්. ඔන්න අවසාන වීඩියෝ එක. බලන්න.. ඔයාලට යමක් ලැබුනනම් ඒ ගැන ප්‍රතිචාරයක් දක්වන්න අමතක කරන්න එපා.. මගේ වීඩියෝ සම්බන්දව ඒන ඕනෑම ගැටලුවක් මගෙන් අහන්න. කිසි අව්ලක් නෑ.. එහෙමනම් මම ගියා..


Comments

Unknown said…
godak hoda video 1k.bt ara code name type krankuta ewata kiyana nam gana podi sadahanak karanam 100% ma success
Chinthaka said…
මගේ සම්පූර්න පාඩම් මාලාව බැලුවනම් මම මගේ බ්ලොග් එකේ සහ youtube එකේ මේ පාඩම් මාලාවේදී උපයෝගී කරගත්තු ප්‍රදාන කේතයන් ගැන සදහන් උපකාරක PDF BOOK එකක් ලබා දුන්න. එය Download කරගන්න