An Easy Way To Sinhala Typing..




















අහ්!!! යාලුවනේ.. මම අද ඔයාලට කියන්න හදන්නේ ඉතාමත් පහසුවෙන් සිංහල Typing කරගන්න පුළුවන් පුංචි ක්‍රමයක් ගැන. මම හිතනවා මේ ගැනනම් ගොඩක් යාළුවන්ට වැදගත් වෙයි කියලා.

බලන්නකෝ ඉතින් සිංහල Typing කරගන්න තියෙන අමාරුව.. සිංහල අකුරු පිහිටන key broad එකේ keys පාඩම් කර කර මතක තියාගෙන typing කරන්න හරි අමාරුයි නේද? Speed එකත් අඩුයි නේද?

ඔන්න දැන් ඒවාට ක්‍රම තියෙනවා යාළු.. ඒ තමයි  Google Input Tool එක. ඔයාලා හැමෝම දන්නවනේ ඉතින් mobile එකෙන් හොඳට SMS කොටන්න .. අන්න ඒ වගේ තමයි මේ Google Input Tool එකෙන් typing කරන්න තියෙන්නේ. හරිම Easy ...

ඒ වගේම තමයි මේකේ පොඩි අවාසියක් තියෙනවා යාළු.. මොකක්ද දන්නවද? මේ setup එක install කරන්න අනිවාරෙන් internet ඕනේ, නැත්තන් install කරන්න බෑ..

ඉතින් ඒ පොඩි පොඩි ඒවා ගණන් ගන්න එපා.. ඔයාලත් අදම මේක අත්හදා බලන්නකෝ.. ඔයාලටම තේරෙයි මේ ක්‍රමය කොයිතරන්නම් පහසුද කියලා.

                  මෙතනින් Download කර ගන්න.

                  http://www.google.com/inputtools/windows/

ඉතින් යාලුවනේ මම හිතනවා මේ පුංචි software එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා.. ඔයාලත් අත්හදා බලලා කියන්නකෝ අපිට ඒ ගැන.. මම SLK වෙතින් රාධිකා සෙව්වන්දි.

Comments