Malware කරදරයෙන් බේරෙන්න Malwarebytes



 Malware කරදරයෙන් බේරෙන්න Malwarebytes


අද මම ඔයාලව හමුවෙන්න හිතුවේ ගොඩාක් වැදගත් මර්තුකාවක් එක්ක,ඒ තමයි Malware(මැල්වෙයා).අපි මුලින්ම බලමු මේ Malware කියන්නේ මොනවද කියලා.සරලවම කිව්වොත් Malware කියන්නෙත් Virus වර්ග විශාල ප්‍රමාණයකට කියන පොදු නමක් කියලා කිව්වොත් නිවැරදියි.මොකද මේ ගණයට අයත් වෙන විවිධ වූ තර්ජනයන් පරිගණකයට එල්ල කරන Virus බොහෝමයක් තියනවා.ඒ අතරින් Malware වලට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක්.මොකද මේ Virus පැතිරෙන්නේ අන්තර්ජාලය උපයෝගී කරගෙනයි.අපි අන්තර්ජාලය ඔස්සේ බාගතකරන Software,Keygen,Crack වැනි දෑ තුළ සැගව සිට අප ඒවා භාවිතා කරන අවස්ථාවන්වලදී පරිගණකයේ විවිධ ස්ථාන වලට Copy වී අපගේ තොරතුරු වෙනත් පාර්ශවයන්ට ලබා දීම සිදු කරයි.උදා:E-mail ලිපින හා රහස් කේත,Creditcard Number,අප නිතර සැරිසරන Web අඩවි පිළිබද වූ විස්තර වැනි දේ මින් කිහිපයක් පමණි.ඉතින් අද මම Virus ගැනනම් දීර්ග ලෙස කතාකරන්න බලාපොරොත්තුවක් නැති වුනත් Malware කියන භයානක රකුසාගෙන් බේරෙන්න තියන හොදම විදිය ගැන කතාකරන්නයි යන්නේ.බොහෝ දෙනෙක් මේ වෙනකොටත් අහලත් ඇති නැතුවත් ඇති Malwarebytes කියන මෘදුකාංගය ගැන.මෘදුකාංගයක් කිව්වට මේක Malware තර්ජනයන් හදුනාගෙන ප්‍රතික්‍රියා දක්වන්න විශේෂයෙන් සැකසු ප්‍රතිවයිරස මෘදුකාංගයක්.Malwarebytes කියන ප්‍රතිවයිරස මෘදුකාංගය භාවිතා කරන්නාට ලබා දෙන විශ්වසනීය ප්‍රතිපලයන් නිසාවෙන් ඕනෑම Malware Advicer කෙනෙක් අනුමත කරන්නේ Malwarebytes මෘදුකාංගයයි.අපි දැන් බලමු මේ මෘදුකාංගය සතුවන විශේෂාංග පිලිබදව.ඒවානම්......



මෘදුකාංගය සතුවන විශේෂාංග :

    • The speed of the fast scan light.
    • Ability to perform full scans for all drives.
    • Malwarebytes' Anti-Malware Protection Module. (Registration required)
    • Database updates released daily.
    • Quarantine to hold threats and restore them at your convenience.
    • Ignore list for both the scanner and Protection Module.
    • Settings to enhance your Malwarebytes' Anti-Malware performance.
    • A small list of extra utilities to help remove malware.
    • Multi-lingual support.
    • Works together with other anti-malware utilities.
    • Command line support for quick scanning.
    • Context menu integration to scan files on demand
     

  




දැක්කා නේද මේක කොච්චර ඉහළ තාක්ෂණයකින් යුක්තද කියලා.අද මම ඔයාලට මේ මෘදුකාංගය නොමිලේ ඕනෑම කාලයක් භාවිතා කිරීමට අවශ්‍ය Activate Key ලබා දෙනවා.මම හැමදාමත් ඔයාලට හදුන්වලා දෙන්නේ Full Software.ඒ නිසා Crack Patch හොය හොයා මහන්සි වෙන්න ඕන නෑ.එහෙනම් පහලින් දීලා තියන Link එකෙන් Download කරගන්න.




Activate Key :

1: ID: 5BC74
   Key: A82V-N7A6-05KW-JTY3

2: ID: 6QA82
   Key: C43A-5P9Q-UP6V-N12W

3: ID: 9VB42
   Key: 9TGY-RF94-VTUE-YTP8

4: ID: 4OJ51
   Key: GVK3-MX91-5H3P-qCP93



 

අලුත් දෙයකින් නැවත හමුවෙමු





Comments