PowerSoftවෙතින් winRAR සදහාත් අක්ටිවේටරයක්


winRAR Activator


අද මම ඔයාලට හදුන්වාදෙන්න යන්නේ winRAR ඉලක්ක කරගෙන ලංකාවේ නිර්මාණය වුන Activator එකක් ගැන.winRAR කිව්වම ඉතින් දන්නේ නැති කෙනෙක් ඇති කියලා හිතන්නත් බැරි තරමට මේ මෘදුකාංගය පරිගණක භාවිතා කරන අපි හැමෝම අතර ඉතාම ජනප්‍රියයි.නමුත් අද මම ආවේ winRAR ගැන කතා කරන්න නෙවෙයි.ඒ මෘදුකාංගය Activate කරන්න පුළුවන් Activator එකක් ගැන කියන්නයි.ඔයාලා winRAR Use කරලා තියනවනම් දන්නවා ඒ මෘදුකාංගය අපේ අතට පත් වෙන්නේ අත්හදාබැලීමේ කාලයකට හෙවත් Trial Period එකකට යටත් කරලා කියලා,තවත් සරලව කියනවනම් දින 40 පමණ භාවිත කාලයක් පමණයි අපට ලැබෙන්නේ.යම් අයෙකුට අවශ්‍යනම් පුළුවන් winRAR සමාගමට මුදල් ගෙවීමකින් එයට අදාළ License එකක් ලබා ගෙන මෘදුකාංගය Activate කරගන්න.ඒ වුණාට අපේ රටේ ඉන්න හැමෝටම සල්ලි ගෙවලා ඔය දේවල් කරන්න බෑනේ.ඔන්න ඔය කියන හේතු සියල්ල සැලකිල්ලට අරගෙන තමයි PowerSoft Corporation|Sri Lanka. මේ Activator එක නිර්මාණය කරන්න හිතුවේ.ඔයාලට පුළුවන් මේ Activator එක Use කරලා ඉතාම අඩු කාලයක් තුලදී winRAR Activate කරගෙන සීමා රහිතව(Unlimited) භාවිතා කරන්න.මෙය ශ්‍රී ලංකාවෙන් winRAR ඉලක්ක කර නිර්මාණය වූ ප්‍රථම හා එකම අක්ටිවේටරයයි. ඔයාලත් අදම Download කරගන්න.



ඉහත රුපයෙන් ඔබට දක්වා ඇත්තේ winRAR අක්ටිවේටරයයි.



බාගත කරන්න Download Button එක මත 
Click කරන්න.


අපගේ නිල වෙබ් අඩවියට  පිවිසීමට


භාවිතා කිරීමේ පියවර:

  1. අක්ටිවේටරය Double Click කර Open කරගන්න.
  2. "Activate"ලෙස සදහන් Button එක මත 1 වරක් Click කරන්න.
     (සැනෙකින් ඔබේ winRAR මෘදුකාංගය Activate වී ස්වයංක්‍රීයව Open වේ.)




අපට Comment කරන්න අමතක කරන්න එපා.


Comments