TuneUp 2014 න් ඔබේ පරිගණකය Tune කරගමු

TuneUp Utilities 
2014





TuneUp කියන්නේ එදා මෙදාතුර බිහිවූ හොදම Utilities මෘදුකාංගය බව නොරහසක් . එසේ වීමට හේතු සාදක බොහෝමයක් තිබෙනවා. කෙටියෙන්ම කිව්වොත් එම මෘදුකාංගය තුලින් භාවිතා කරන්නා හට ලබා දෙන සුවිශේෂී වූ පහසුකම් නිසාවෙන් තමයි මෙය අනෙකුත් Utilities මෘදුකාංගයන් අභිබවා ඉදිරියට පැමිණ තිබෙන්නේ. ඒ අතරිනුත් TuneUp Utilities 2014 ඉතාම දියුණු තාක්ෂණික ක්‍රමවේදයක් රැසක් අඩංගු කර දුටු සැනින් භාවිතා කරන්නා ඇද බැද තබා ගැනීමට හැකි අතුරුමුහුණතක් ද සමගින් නිර්මාණය කර තිබෙනවා. අද මම ඔයාලට හදුන්වලා දෙන මෙම මෘදුකාංගය භාවිතයෙන් එදිනෙදා පරිගණකය භවිතයේදී ඇතිවන දෝෂ හා මෙහෙයුම් පද්ධතිය ආශිත වෙනස් කිරීම් හා පරිගණකය වේගවත් කිරීම වැනි බොහෝමයක් ප්‍රයෝජනවත් කාර්යයන් රාශියක් ඉටු කර ගැනීමට හැකියාව ලැබෙනවා.විශේෂයෙන් කියන්න දෙයක් තියනවා. අද මම ඔයාලට TuneUp Utilities 2014 ලබා දෙන්නේ Key එකකුත් එක්කමයි. මේ Key එක යොදාගෙන ඔයාල TuneUp Activate කරගෙන 2015 වෙනකම් කිසිම කරදරයක් නැතුව Use කරන්න පුළුවන්, මතක තියාගන්න කිසිම වෙලාවක TuneUp Online Update කරන්නනම් යන්න එපා. එහෙම වුනොත් මම දුන්න Key එක Expire වෙන්න පුළුවන්. එහෙනම් අලුත් දෙයකින් නැවත හමුවන බලාපොරොත්තුවෙන්න අදට මම යනවා. ඔයාලට සුබ දවසක් . මම (෴සුපුන් දිල්ෂාන්෴)





බාගත කරන්න Download Button එක මත කරන්න.



TuneUp 2014 Serial Number
===========================

TMACO-HRNAV-OZGB2-ADQKE-WC2K2-XCY2J



අක්ටිවේට් කරන විදිය දැනගන්න පහත වීඩියෝව බලන්න 








Comments