virus වලට ඇයි බයවෙන්නේ .....?

අපේ බ්ලොගියේ වැඩි හරියක් තියෙන්නේ ඉතින් පරිගණක සම්බන්දව දෑනුමනේ  එක එකාකර නිසා අපි විවිද දේවල් බ්ලොගියේ පල කරනවා. ඒවා  බොහෝ දෙනෙක්ට වැදගත් වෙනවා එහෙමයි කියලා පරිගණක සම්බන්දව දැනුම ඔයාලට නොදීත් බෑනේ නේ .. 


 ඔයාලා දන්නවනේ කොම් එකෙට බැරි වෙලාවත් virus  එකක් අවොත්  ඉතින් මෙලෝ රහක් නැනේ. බොහෝදුරට   virus  පැතිරෙන්නේ පෙන් , චිප් වගේ  දේවල් වලින් ඉතින් එකට හොඳ විසඳුමක් මම අරන් අවා .  ඉතින් වැඩිය බොරු වල්පල් ඕනේ නැ .මට වැඩිපුර කොටන්නත් කම්මැලි ඒක නිසා එක නිසා මෙන්න මෙතනින් සොෆ්ට්වෙයාර් එක බා ගන්නකො ( ෆුල් වර්ෂන් එක හොඳේ )

Comments