වෙබ් අඩවි වල සැගවුනු රහස් පෙන්වන "who.is"



වෙබ් අඩවි වල සැගවුනු රහස් පෙන්වන who.is 'හූ ඊස්'
මෙම වෙබ් අඩවිය මගින් සපයන සර්ච් බොක්ස් එකෙහි වෙබ් අඩ්වියේ ඇඩ්‍රස් එක හෝ අයිපී ලිපිනය හෝ ලියා සර්ච් කරපුවහම ඒ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කරල නැති විස්තර අපේ ස්කූල් එල් කේ යාලුවන්ට බලාගන්න පුලුවන්. මේවගේ පට්ට පට පට පුන්චි වැඩ කෑලි ඉතින් අපෙන් විතරයි.......

Comments