ශ්‍රී ලංකාවේ භාවිතා වන සංගීත භාණ්ඩ ප්‍රධාන
වශයෙන් වර්ග 5 කට බෙදනු ලබනවා.
එනම්
මේ අකාරයෙන්,
- ආතත
- විතත
- විතතාතත
- ඝන
- සුසිර ,යනුවෙනි.
අතීතයේ
පටන් මෙම බෙදීම ශ්‍රී ලංකාව තුල තිබු අතර මෙම සංගීත භාණ්ඩ “පංච තුර්ය නාදය” ලෙස
හදුන්වල තියෙනවා.
පහත
වගුවෙන් ඔයාල පුළුවන් සංගීත භාණ්ඩ වර්ගීකරණය දැනගන්න.
ආතත
|
විතත
|
විතතාතත
|
ඝන
|
සුසිර
|
අතින් පමණක් වයන භාණ්ඩ.
|
කොටුවකින් පමණක් වයන භාණ්ඩ.
|
අත හා කෝටුව දෙකම උපයෝගී කරගෙන වයන භාණ්ඩ.
|
ලෝහ හෝ ලී වැනි ද්‍රව්‍යන්ගේ නිපදවා ඇති
ගැටීමෙන් හඬ උපදවන භාණ්ඩ.
|
සුළගේ ආධාරයෙන් හඬ උපදවන භාණ්ඩ.
|
ගැට
බෙරය (උඩරට බෙරය, දෙවොල් බෙරය)
පහතරට
බෙරය (යක් බෙරය)
අත්
රබන
මහා
රබන
උඩැක්කිය
බුම්මැඩිය
|
තම්මැට්ටම
දඩු
බෙරය
|
දවුල
මාදවුල
|
තාලම්පට
ගෙජ්ජි
පන්තේරු
ඝණ්ටා
තලිය
අත්මිණි
|
හක්ගෙඩිය
(ශංඛය)
හොරණෑව
කොම්බුව
බටනලාව
|
ඉතින් තවත් දවසක මම එන්නම් ඔයාලට වැදගත් වෙන කරුණු අරගෙන මම SLK
වෙතින් රාධිකා සෙව්වන්දි...
Comments