"පංච තුර්ය නාදය" ගැන සොයමු...



අහ්! යාලුවනේ... ඉතින් ඔන්න අදත් මම ආවේ ශ්‍රී ලංකාවේ භාවිතා වන සංගීත භාණ්ඩ වල වර්ගීකරණය ගැන විස්තර ටිකක් අරගෙන ඉතින් අපි බලමුකෝ ඒ ගැන...





ශ්‍රී ලංකාවේ භාවිතා වන සංගීත භාණ්ඩ ප්‍රධාන වශයෙන් වර්ග 5 කට බෙදනු ලබනවා.


එනම් මේ අකාරයෙන්,

  1. ආතත
  2. විතත
  3. විතතාතත
  4. ඝන
  5. සුසිර              ,යනුවෙනි.



අතීතයේ පටන් මෙම බෙදීම ශ්‍රී ලංකාව තුල තිබු අතර මෙම සංගීත භාණ්ඩ “පංච තුර්ය නාදය” ලෙස හදුන්වල තියෙනවා.


පහත වගුවෙන් ඔයාල පුළුවන් සංගීත භාණ්ඩ වර්ගීකරණය දැනගන්න.

ආතත
විතත
විතතාතත
ඝන
සුසිර

අතින් පමණක් වයන භාණ්ඩ.

කොටුවකින් පමණක් වයන භාණ්ඩ.

අත හා කෝටුව දෙකම උපයෝගී කරගෙන වයන භාණ්ඩ.

ලෝහ හෝ ලී වැනි ද්‍රව්‍යන්ගේ නිපදවා ඇති ගැටීමෙන් හඬ උපදවන භාණ්ඩ.

සුළගේ ආධාරයෙන් හඬ උපදවන භාණ්ඩ.

ගැට බෙරය (උඩරට බෙරය, දෙවොල් බෙරය)

පහතරට බෙරය (යක් බෙරය)

අත් රබන

මහා රබන

උඩැක්කිය

බුම්මැඩිය

තම්මැට්ටම

දඩු බෙරය

දවුල

මාදවුල

තාලම්පට

ගෙජ්ජි

පන්තේරු

ඝණ්ටා

තලිය

අත්මිණි

හක්ගෙඩිය (ශංඛය)

හොරණෑව

කොම්බුව

බටනලාව













ඉතින් තවත් දවසක මම එන්නම් ඔයාලට වැදගත් වෙන කරුණු අරගෙන මම SLK 

 වෙතින් රාධිකා සෙව්වන්දි...


Comments