දුම්රිය තියෙන තැන සජීවීව දැක ගන්න


ලෝකයේ බොහෝ රටවල් වගේම අපේ රටේ අයත් පොදු ගමනාගමනය සදහා බස් රථ වගේම දුම්රිය සේවාව භාවිතා කරනව. ඔන්න මේ පෝස්ට් එක නම් ගොඩාක්ම වටින්නේ දුම්රිය සේවය භාවිතා කරන අයටමයි. ඉස්සර අපි ස්ටේශන් එකට වෙලා 7.45 ට කෝච්චියක් එනව කිව්වහම 8.45 වෙනකම් ඉන්නව, ඒත් දැන් තාක්ශනය ගොඩාක් දියුනුවෙලා. දැන් සැටලයිට් තාක්ශනය උපකාරයෙන් අපිට පුලුවන් වෙලා තියෙනව අහවල් දුම්රිය හරියටම කොතැන තියෙනවද කියල පේන කිව්වටත් වඩා හොදින් දැන කියා ගන්න... 


මේකේ තාක්ශනික පැත්ත ගැන කතා කලොත් සරලව, ගමන් ගන්නා සෑම දුම්රියක් තුලටම GPS පද්දතියක් ස්තාපනය කරල තියෙනව. ඒකෙන් පුලුවන් වෙනව අදාල GPS පද්දතිය පෘතුවිය මත සිටින ඉසව්ව සංඛයාත්මකව දත්තයක් ලෙස ලබා ගන්න. එම අගය මැප් එකකට ලබා දීල අපිට  අදාල දුම්රිය තියෙන තැන නිවැරදිව පෙන්වනව. 

පහත ලින්ක් එකට යන්න



Comments