Java ඉගෙන ගනිමු

Java කියන්නේ ලෝකයේ සුප්‍රසිද්ද පරිගනක භාෂාවක්. ඉතින් මට ලැබුන අපූරු වීඩියෝ පෙලක් ජාව සම්බන්දව සිංහලෙන් කරන. ඉතින් මම හිතනව මේක ඔයාලට ගොඩාක් වැදගත් වෙය් කියල
ජාව හදුන්වාදීම



ඉතිරි වීඩියෝ ටික බලන්න පහත ලින්ක් එකට යන්න

https://www.youtube.com/user/javasinhalen/feed

Comments