PowerSoft Corporation වෙතින් Dll-Files Fixer සදහා ඇක්ටිවේටරයක්


Dll-Files Fixer 



සුභ දවසක් යාලුවනේ,ටික දවසකට පස්සේ ඔන්න ඇද මම ඔයාලට ගොඩාක් වටින කියන දෙයකුත් අරගෙන අවා.ඒ තමයි Dll-Files Fixer කියන Software එක,මේක Utilities Software වර්ගයට අයත් වෙන එකක් වගේම ඉතාම බ්ප්‍රබල ගනයේ එකක්.මේක ගැන සරලවම කියනවනම් අපි මේ Soft එක Use කරලා අපේ PC එක Scan කලොත් එකෙන් පෙන්වන Error,Dll Mising වගේම Registry හානිවීම් 100% සාර්ථකව නිවැරදි කරන්න පුළුවන්.එකෙන්ම තේරෙනවනේ මේකේ තියන වටිනාකම.ඔව් ඇත්තම කිව්වොත් මේ මෘදුකාංගය අපිට නොමිලේනම් ලැබෙන එකක් නෙවෙයි,$ 29.95 වගේ වෙනවා මුදල් ගෙවීමකින් ලබා ගන්නවානම්.ලංකාවේ මුදලින්නම් රු:4000 විතර වගේ.ඒ වුනාට අපි හොටම මේ දේවල් සල්ලි දීලා ගන්නා බෑනේ.ඔන්න මම එකට විසදුමක් ගෙනාවා.ඒ කියන්නේ මේ මෘදුකාංගය Lifetime තියාගන්න පුළුවන් Activator එකක් Develop කලා.අද මම ඔයාලට Dll-Files Fixer Software එක ලබා දෙන්නේ මේ Activator එකත් එක්කමයි.ඔයාලට තියෙන්නේ මේක පහල තියන Download Button එක Click කරලා Download කරගෙන Zip File එක Extract කරගෙන Dll-Files Fixer Setup කියන එක Double Click කරලා Install කරගෙන අවසානයේදී Soft එක Run නොකර Activator කියලා තියන Folder එකේ තියන Activator එක Double Click කරලා ලැබෙන Interface එකේ තියන Activate කියන Button එක Click කරන එක විතරයි.දැන් වැඩේ හරි.රුපියල් 4000ත් ඉතුරු වුණා.මේ ටික ඔක්කොම ඉවර වුණාට පස්සේ Dll-Files Fixer Run කරලා බලන්න.එහෙනම් මම යනවා.අලුත් දෙයකින් නැවත හමුවෙමු.







Comments