පොඩි දේවල් ලොකු කරන්න PhotoZoom Pro

PhotoZoom Pro6

සුභ දවසක් හැමෝටම.ගොඩාක් කාලයකට පස්සේ ඔන්න ඇද මම ඔයාල හම්බවෙන්න ආවා.හිස් අතින්නම් නෙවෙයි.ගොඩාක් වටිනා දෙයකුත් අරගෙන.මම මේ ගෙවුණු මාස කිහිපයේම ඉතාමත් කාර්යබහුල වෙලා හිටියේ මෘදුකාංග ව්‍යප්පෘතියක් නිසා.අද තමයි ටිකක් හරි නිදහස් දවසක් ලැබුනේ.එහෙනම් වැඩි කතා නැතුව අපි මර්තුකවට බහිමු.

අද මම ඔයාලට හදුන්වාදෙන්නේ PhotoZoom Pro කියන Photo Resizer මෘදුකාංග අතර මුල් තැනක තියන ඉතාම ප්‍රබල මෘදුකාංගය ගැනයි.මේ මෘදුකාංගයේ භාවිතා කරන්නා හට ලබා දී ඇති පහසුකම් හා විශේෂාංග ගැන කිව්වොත් ඒ දේවල් අන් කිසිදු මේ වර්ගයේ මෘදුකාංගයක දකින්නට නොලැබෙන පසුකම් වීම PhotoZoom Pro මෙතරම් ජනප්‍රිය වීමට හේතු වෙලා තියනවා.ඉන් කිහිපයක් මෙසේයි.

  1. දැනට නිකුත් වී ඇති සියළු Photoshop සංකරණයන් සමග සහයෝගයෙන් ක්‍රියා කිරීම.
  2. Enlarge කරනු ලබන ඕනෑම කුඩා ප්‍රමාණයක පින්තුර වල ගුණාත්මක භාවයට හානියක් නොකර ඒවා ඒ ආකාරයෙන්ම තබා ගැනීම.
  3. විශේෂාංග විශාල ප්‍රමාණක් අඩංගු වුවත් ඉතාම අඩු පද්ධති අවශ්‍යතාවන් මත ධාවනය වීම.

පැහැදිලිව බලා ගන්න පින්තුරය මත Click කරන්න.


ඒ වගේම විශේෂයෙන් ඔයාලට කියන්න ඕන මේ මෘදුකාංගය අපට නොමිලේ නොලැබෙන වාණිජමය මෘදුකාංගයක් බව.මෙහි වටිනාකම € 169.00 ක්. ශ්‍රී ලංකාවේ මුදලින් රු 27900/= ක් විතර වෙනව.නමුත් අද මම ඔයාලට මේ වටිනා මෘදුකාංගය ලෝකයේ තියන හොදම මිල හෙවත් නොමිලේ ලබා දෙනවා.ඔයාලට මේක Download කරගෙන භාවිතයෙදී දැනගන්න ලැබෙයි මේක මොන තරම් වටිනවද කියලා.


PhotoZoom Pro භාවිතා වූ අවස්ථාවක්



බාගත කිරීමට Downbload Now Click කරන්න.


Unlock Code : 
==============================
NAME   : www.powersoftsl.yolasite.com
EMAIL  : powersoftsl@gmail.com
SERIAL : 9ENGZKHKPYYTN7NQ7Y3R6DCSJ
==============================

Unlock Step : Help > Unlock





තවත් අලුත් දෙයකින් නැවත හමු වෙමු

Comments