GUNSHIP BATTLE Helicopter 3D ක්‍රීඩාව


ඔයාට Android Phone එකක් තියෙනව නම් අද මම අරන් එන මේ Post එක ගොඩක් වටිනව. මම අද ඔයාලට දෙන්න යනේ Game එකක්. GUNSHIP BATTLE Helicopter 3D කියන මේ Game එක ගොඩ දෙනෙක් අතර ප්‍රසිද්ධ Game එකක්. ක්‍රීඩාවේදි කරන්න තියෙන්නේ හෙලිකොප්ටර් එකක් මගින් සතුරන් විනාශ කිරීම. ඉතින් සතුරන් ලග විවිදාකාරයේ යුදෞපකරන තියෙනව. එයාල අපිට පහරදෙනව. අපිට තියෙන්නේ අපිට අවම හානියක් වෙන විදිහට සතුරු කදවුරු වලට අතුලු වෙලා විනාශ කරන්න. 




ඔය අනිත් ගේම් වගේම තමා මේ ගේම් එක පටන් ගන්න කොටම අපිට ලැබෙන්නේ මහ ලඩරන් හෙලිකොප්ටරයක්. ඒකෙන් ගන්න ලකුනු වලින් පුලුවන් අපිට සල්ලි හොයන්න. ඒ හොයන සල්ලි වලින් පුලුවන් අපිට අලුත්, ඒ වගේම ආයුද බලයෙන් වැඩි හෙලිකොප්ටර් අරගන්න. ඉතින් ඔයාලට පුලුවන් එක පාරම ඩොලර් ටිකක් වියදම් කරල (මේ ඇත්තම සල්ලි හොදේ) අලුත් ආයුධ, හෙලිකොප්ටර් අරගන්න. ඒත් මම මේ අරන් ආපු ගේම් File එක අන්තර්ගතය Hack කරල තියෙන්නේ. ඒ නිසා මේ ගේම් එක Install කරපු වෙලාවෙ ඉදන් ඔයාට ඕන තරම් සල්ලි නිකන්ම ලැබෙනව. ඉතින් පලවෙනිම මිශන් එකේ ඉදන් සුපිරි බුලට් එකක් වගේ හෙලිකොප්ටරයක් අරගෙන එක හුස්මට ගහගෙන යන්න පුලුවන්.

මොකද කියන්නේ දාලම බලමු එහෙනම්. මේ File එක Download කරල SD Card එකට Copy කරන්න. ඊට පස්සේ ඒක Install කරගන්න. එහෙනම් මම ගියා....

Download APK

Comments