Watermark නම් ඉතින් uMark


uMark - යූ මාර්ක්


සුබ දවසක් යාලුවනේ ඔයාලා හැම දෙනාටම.නිහඩ දින කිහිපයකට පස්සේ ඔන්න අද මම ඔයාලට හදුන්වා දෙන්නේ ඉතාම වටිනා uMark කියන තෙවන පාර්ශවිය මෘදුකාංගයයි.ඇත්තෙන්ම මෙමගින් සිදුවන්නේ අප නිර්මාණය කරගත් හෝ අප සතුව ඇති යම් Image එකක් සදහා (Watermark) දිය සලකුණු එක කිරීමයි.ෆොටෝෂොප් වැනි සංකීර්ණ වූ මෘදුකාංග භාවිතයෙන් වුවද මෙවැනි දේ සිදු කිරීමට හැකියාව තිබුනත් සියල්ලන්ටම එය නිවැරදි ආකාරයෙන් හැසිරවීමට නොහැකි නිසා uMark ඊට ඇති හොදම විසදුමයි.මොකද Watermark එකතු කරන කරණයේදී බොහෝ දෙනෙක් විවිධ අපහසුතාවල මුහුණදෙනවා.මෙමගින් එයද මඝරවගන්න පුළුවන්.ඒ වගේම  විශේෂයෙන් දෙයක් කියන්න ඕන.මෙම මෘදුකාංගය අපිට නොමිලේ ලබා දෙන එකක් නොවන වග.ඒ උනත් ඔයාල බය වෙන්න එපා, කවදත් Full Software ඔයාලට ලබා දෙන මම අදත් ඔයාලට මේ දේ දෙන්නේ ලෝකේ තියන හොදම මිල හෙවත් නොමිලේයි.

                      32bit 64bit  සදහා Download මත Click කරන්න
                                                              .net Framework සදහා


Activate Details :

Name              :  PowerSoft Corporation | Sri Lanka

License Key    :  1595-5756-7079-2084

සැ.යු :- මෙහි Activation හි ඇති තොරතුරු වෙනස් කිරීමකින් තොරව ලබා දෙන්න.




100% ලාංකීය මෘදුකාංග බාගත කරන්න අදම පිවිසෙන්න

  

Comments