clash of the clans අනන්තය දක්වා සෙල්ලම් කරමු

clash of the clans ගොඩක් කස්ටිය සෙල්ලම් කරනවා ඇති කියලා  මම හිතනවා. අවුල තියෙන්නේ එකේ ලෙවල් අප්  වෙන්න. ගොඩනැගිලි අප්ග්‍රේඩ් වෙන්න දවස් ගණන් යනවා. ලොකු කතන්දර ඕනේ නැ මේ මම දෙන clash of the clans.apk එකේ එහෙම අවුලක් නැ අන්ලිමිටඩ් ජෙම්ස් හම්බ වෙනවා. එක නිසා ලේසියෙන් ලෙවල් අප් වෙන්න පුළුවන් එක්තරා විදියක වන්චාවකුත් තමා කමක් නැ වැඩිය හිතන්නේ නැතිව දාලා  සෙල්ලම් කරන්න.මෙතනින් බා ගන්න

Comments