Easy PHP Lesson 2 (Hello Word) - Sinhala Video





මෙම Video එකෙන් ඉස්සෙල්ලම මම HTML සහ PHP අතර වෙනස පෙන්වල දෙනව. Wamp Server එකක අවශ්‍යතාවය වැටහෙන්නේ එවිටයි. ඉතා ක්‍රමිකව ඔබව Hello Word එකක් නිර්මානය කරන තැනට පත්කරන්නේ අන්න එහෙමයි.


Comments