Easy PHP Lesson 7 (Select Data from database) - Sinhala Video





PHP  සම්බන්දව සිංහලෙන් ඕනෑම කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන් විදිහට ඉතා සරලව වීඩියෝ පෙලක් නිර්මානය කරන්න මට පුලුවන් උනා. මේ තමා අවසාන වීඩියෝ එක. මම කොච්චර සාර්තකද කියල මම දන්නේ නෑ. නමුත් හිතනව ඔයාලට ගොඩාක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියල. 

මෙතනදි මම උත්සහ කලේ  PHP  වල පරතෙරකට අරගෙන යන්න නෙමේ.  Php  ගැන යම් අවබෝධයක් ලබා දීමයි. මේ වීඩියෝ ටිකෙන් නවතින්නේ නැතිව තව තව ක්‍රම උත්සහ කරල බලන්න.

අවසාන පාඩමෙන් මම කරල පෙන්වන්න යන්නේ  Database  එකක තියෙන  Data Select  කරල ආපහු වෙබ්    Page  එකට   ගෙන්න ගන්න විදිහක් ගැන.

Download Source: http://goo.gl/1lajJV

Download Notepad++ : http://notepad-plus-plus.org/

Download My Wallpaper (if you like) : http://goo.gl/SdrUYR

Comments