Manhunt ACTIVATOR හි අලුත්ම සමාජිකයා



PowerSoft Corporation | Sri Lanka. හා මුහු වූ තවත් එක් මෙහෙයුමක් වන Manhunt ACTIVATOR වෙතින් අද ඔබ වෙත හදුන්වාදෙන්නේ IcoFX2 Icon Creator මෘදුකාංගය නොමිලේම Activate කරගැනීමට හැකි වන පරදී නිර්මාණය කරන ලද ඉතා වටිනා අක්ටිවේටරයකි. මෙය මේ වසරේ මුල් කාර්තුව තුළ IcoFX විසින් නුකුත් කල 2.10 සහ 2.11 යන සංස්කරණයන් දෙක ඉලක්ක කර නිර්මාණය කර ඇති අතර මේ වන විට ඉතා සාර්ථක ප්‍රතිපල පෙන්වා ඇත. IcoFX2 Icon Creator මෘදුකාංගය හුදෙක් Icon නිර්මාණයට පමණක් සීමා වුවක් නොවන අතර Windows, Android ,Apple පාදක කරගත් මෘදුකාංග නිර්මාණ කරුවනට අවශ්‍ය පරිදි Icon හෝ Cursor නිර්මාණය කර ගැනීමට අවස්ථාව සලසා දෙන දැනට Icon Creator නිර්මාණ මෘදුකාංග අතර ඉදිරියෙන්ම සිටින මෘදුකාංගයක් බව විශේෂයෙන්ම සදහන් කළ යුතුයි.තවද මෙහි වූ අසමසම පහසුකම් 100% නොමිලේ අත්විදින්න ඔබත් පහත ලින්කුවෙන් පිවිස බාගත කරන්න.



http://www.powersoftsl.yolasite.com



ලංකීය මෘදුකාංග ප්‍රචලිත කිරීමෙහි ලා මුහුනුපොතෙන් එක්වන්න අපේ පිටුවට  Like කරන්න
https://www.facebook.com/pages/PowerSoft-Corporation/333293680092040

ඔබේ ගැටළු අදහස් යෝජනා වලින් අපිට COMMENT කරන්න අමතක කරන්න එපා

Comments