01- සරල සිංහලෙන් jquery - (Introduction & Hello Word alert)


ඔන්න දවස් ගානකට පස්සේ නිදාගෙන හිටපු කොල්ලෙක් ආයෙත් ඇහැරුනා. අම්මපා... මට බ්ලොගක් තියෙනව කියල සමහර වෙලාවට මතක් වෙන්නේ ‍රැට කොට්ටේ බදාගෙන නිදාගන්න කොටනේ. නමුත් සැරෙන් සැරේ සමහරු මට Call පාරක් දාල මාව දිරිමත් කරන වෙලාවට හිතෙනව, අනේ! මං ගැනත් හිතන අය ගොඩාක් ඉන්නව නේද කියල. කොහොම නමුත් මේ පාර මම අලුත් Video පාඩම් සෙට් එකක් අරගෙන එනව, ඒ Jquery පිලිබදව. 

Web Design කරන යාලුවො කීප දෙනෙක් මට කිව්වා අපිට JavaScript,Jquery වගේ දේවලුත් කියල දෙන්න කියල. ඉතින් ඒවට පිලිතුරු විදිහට තමා මේ පාඩම් සෙට් එක මම හදන්නේ. 

ඉතින් මම Jquery ගැන මෙතන ලොකුවට ලියන්න යන්නේ නෑ. හැම දේම Video එක ඇතුලේ තියෙනව. ඒ නිසා ඒවා බලලා මොනා හරි දෙයක් ඉගෙන ගන්න... ඕං මං ගියා.


Comments